උතුරු පළාත් සභාවේ ෆෙඩරල් යෝජනාව සම්මත කිරීමට විරුද්ධව බස්නාහිර පළාත් සභාව විරෝධය පළකොට යෝජනාවක් සම්මත කළ බවත් අනෙක් පළාත් සභාවලින්ද එවැනි යෝජනා ඉදිරිපත් කරන් ලෙසත් ජාතික හෙළ උරුමයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා අද (5) බත්තරමුල් පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
හිටපු නායකයන්ට විශේෂ ආරක්ෂාවක් දිය යුතු අතර ඒ අයට කොටින්ගෙන් තර්ජන තිබෙන බව පිළිගන්නා බවත් ප්‍රභූ ආරක්ෂකයන් ලබාදිය යුතු බවත් වර්ණසිංහ මහතා කීවේය.
චාවකච්චේරි බෝම්බ ඇඳුම් හමුවීම හා හිටපු කොටි නායකයින් අත්අඩංගුවට ගැනීම කොටි ඩයස්පෝරාව නැවත සක්‍රිය කිරීමක් බවත් වර්ණසිංහ මහතා එහිදී සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
741
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
‘උතුරු සබේ ෆෙඩරල් යෝජනාවට විරුද්ධ විය යුතුයි‘
අනිල් Thursday, 05 May 2016 01:13 PM
මොකද මේවට ඔය පක්ෂයේ සමහර නායකතුමන්ලා දැන් මොකුත් නොකියන්නේ? (නි)
දුමින්ද Thursday, 05 May 2016 02:26 PM
මධ්‍යම රජය නිදිද?(හේ)
බමුණු ආරච්චි Thursday, 05 May 2016 11:05 PM
සමහරු සංහිඳියාවේ සිහින දකිනවා. අපේ සිත්වල නැති දෙයක් ගැන ඔවුන් ඒ සිහින දකිනවා. (නි)
බමුණු Thursday, 05 May 2016 10:27 AM
අනික් සෑම පළාත් සාබවක්ම ෆෙඩරල් ක්‍රමයක් අපට එපා කියල යෝජනා 8 සම්මත කර ගනිමු. (බ)
ඉසුරන්දි Thursday, 05 May 2016 10:35 AM
උතුරු නැගෙනහිර දේශපාලනයට ඕන ඕන විදිහට පැදුරු කොට්ට මාරු කරනවා වගේ යෝජනා හිතු හිතුමතේ ඉදිරිපත් කරන්න බැහැ. (ර)