IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


උතුරු මහ ඇමැති ගොඩ වැඩිකර ගනී

උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය පී.සත්‍යලිංගම් මහතා යටතේ පාලනය වූ සමාජ සේවා හා පුනරුත්තාපන,කාන්තා හා ළමා අමාත්‍යංශ උතුරු මහ ඇමති සී වී විග්නේෂ්වරන් තමා වෙත පවරාගෙන ඇත. මේ අනුව මුදල් හා ක්‍රමසම්පාදන, නීතිය හා සාමය, ඉඩම්, සමාජ සේවා හා පුනරුත්ථාපන, කාන්තා කටයුතු, විදුලිබල, නිවාස හා ඉදිකිරීම්, කර්මාන්ත හා ව්‍යවසායක ප්‍රවර්ධන, පලාත් පාලන හා පළාත් පරිපාලන, සංචාරක අමාත්‍යංශ ද ඔහු යටතේ පවතී

13234603_786334038170864_810486563_o 13288194_786333784837556_1510041867_o 13288635_786333921504209_170569576_o



අදහස් (0)

උතුරු මහ ඇමැති ගොඩ වැඩිකර ගනී

ශාන් Tuesday, 24 May 2016 06:43 AM

එකට කමක් නෑ ගසා කන්නේ නැතිව පළාත ගොඩනගනවා නම් මොන දේ පවරා ගත්තත් පළාත් සභාව පාලනය කරන්නේ මහා ආණ්ඩුවෙන් නේ එකට යටත්ව ඕනේ හැම දේම කරන්න අනෙක් පළාත් වලත් වැඩ නොකර මුදල් කන ඒ අය එලවලා ඒවත් පවර ගන්න කියලා මම කියන්නේ (හේ)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Tuesday, 24 May 2016 07:23 AM

මෙහෙම බලාගෙන යනකොට ඇමතිවරු ඕන නැහැ නේ. මහ ඇමතිටම ඔක්කොම කරන්න පුළුවන් කියල මෙයා හිතනවා වගෙයි (බ)

:       0       0

ඉසුරන්දි Tuesday, 24 May 2016 07:35 AM

ගොඩ වැඩි කරගත්තට නම් අපිට කමක් නැහැ මමත්වයෙන් තොරව.(හේ)

:       0       0

උපාලි Tuesday, 24 May 2016 07:42 AM

මම නම් මුළු හිතින්ම මේ වැඩේට එකඟයි. ඇත්තම කියනවා නම් හැම පළාත් සභාවේම අනික් ඇමතිලා හතර දෙනාගේ අමාත්‍යංශ මහා ඇමති පවර ගෙන ඒ හතර අහෝසි කරලා දානවා නම් කොච්චර මහජන මුදල් ඉතුරු වෙනවද? එතකොට එක්කෙනයිනේ නඩත්තු කරන්න වෙන්නේ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 783 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 382 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site