කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවී ගමනාගමන කටයුතුවලට බාධා සිදුව ඇති බව කිලිනොච්චි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
කිලිනොච්චි පුනකරි ප්‍රදේශයේ මණ්ඩක්කල්ලාරු පාලම මතින් ජලය පිටාර ගැලීම හේතුවෙන් පසුගිය දින දෙකක් ඒ-32 මාර්ගය වසා දැමීමටද සිදුවූ බව එම මධ්‍යස්ථානයේ ප්‍රකාශකයකු කීවේය. ජෙයපුරම්, වෙල්ලාන්කුලම්, මුලංකාවිල්, හා මන්නාරම ප්‍රදේශ වල ජනතාව පීඩාවට මේ හේතුවෙන් දැඩි පීඩාකාරී තත්ත්වයකට පත්ව ඇතැයි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.
රෝගීන් රෝහල්තෙ ගෙන යාමේ දි බෝට්ටු යොදා ගැනීමට සිදුවූ බව ද ගැමියෝ කියති.
පීඩාවට පත් ජනතාව වෙනුවෙන් සහන සේවා සැපයීමට නාවික හා යුද නිලධාරීන් කටයුතු කරමින් සිටනි බව ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අවශ්‍ය උපකරණ සපයා ඇතැයි ද දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කියයි.
2025 දෙසැම්බර් මස 30
49
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
716
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
උතුරේ මහපාරේ බෝට්ටු