උතුරුමැද විදුලිය නැති පවුල් වෙත බෙදා දීම සදහා සුර්ය ලන්තෑරුම් විසි දෙදහස් අටසියයක් මිලට ගැනීම නිසා රුපියල් දේකෝටී අසු අට ලක්ෂ හැට අටදහසක පාඩුවක් සිදු වී ඇති බව රජයේ විගණකාධිපති කියයි.
2008 සිට 2011 දක්වා වු කාල පරිච්ජේදයේ දී සුර්ය ලන්තෑරුම් විසි දහසක් ද 2002 දී ලන්තෑරුම් දෙදහස් අටසියයක් ද මිලදී ගැනීමට රුපියල් තිස්තුන් කෝටි හැත්තෑලක්ෂ එකොලොස්දහස් අටසිය අසුවක් වැය කැර තිබිණි.
2012 වර්ෂයට පෙර වසරවලදී මිලදී ගෙන බෙදා හැරුණු ලන්තෑරුම් වලින් සියයට අනුවකට වැඩි ප්‍රමාණයක් ද සියයට පනහක ප්‍රමාණයක් ද සැපයුම්කරු එකඟ වු සේවා ප්‍රතිලාභින් වෙත ලබා නොදීම සහ අමාත්‍යංශ අධික්ෂණයක් නොවීම හේතුවෙන් ප්‍රතිලාභින් විසින් භාවිතයෙන් ඉවත් කැර තිබු බවත් විගණකාධිපති අවසන් වාර්තාවේ දැක්වේ.
ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලයේ සහයෙන් සාධාරණ මිලට කට හෝ වඩාත් කාර්යක්ෂක එල්ඊඩ් බල්බ් යෙදු ලන්තෑරුම් මිලදී ගැනීමට හැකියාව තිබුණත් එය සිදු වී නැතැයි ද විගණකාධිපති පවසයි.
2025 දෙසැම්බර් මස 18
662
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උතුරු මැද හිරු පහන් පත්තු නොවේ
සත්‍යා Friday, 06 December 2013 05:43 PM
මොනවාද ශ්‍රී ලංකාවට හරියට කරන්න පුළුවන්. මේවා නොකර කොහොමද අප්පේ ආශ්චර්යට යන්නේ? (නි)
දීපාල් Friday, 06 December 2013 09:02 PM
පත්තු වෙන පොල් තෙල් පහනක් අල්ලලා බලන්න කොමිස් ගියේ කාටද කියලා.(නදී)