උතුරේ මත්ද්‍රව්‍ය භාවිතය හා සංසරණය ඉහළ ගොස් ඇති බවට උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යංශ සංඛ්‍යා ලේඛන වලින්ද පෙනී යන බව උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය පී. සත්‍යලිංගම් වෛද්‍යවරයා පැවසීය.
යුද්ධය අවසන් වුවත් ජනතාවගේ ප්‍රශ්න විසඳී නොමැති හෙයින් ඔවුන් මුහුණ පා සිටින මානසික ගැටලු මෙම මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ යාම කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපා ඇති බවත් පළාත් ඇමැතිවරයා කීය.
මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම, නීති දැඩිකිරීම අනිවාර්ය විය යුතු අතර පොලීසිය, මහජන සංවිධාන ඇතුළු සෑම පාර්ශ්වයක්ම උතුරේ මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීමට එක්විය යුතු බවද ඔහු පැවසීය.
2025 දෙසැම්බර් මස 18
693
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උතුරේ මත්ද්‍රව්‍ය උතුරයි
මහින්ද ආර් කිතුල්ගොඩ Tuesday, 05 April 2016 06:50 AM
ඉන්දියාවෙන ගෙනෙන කේරල ගංජා ඇතුළු හැමදේම නතර වෙනවා නම් ඕව හරි යාවි ජනතාවගේ ප්‍රශ්න තියෙද්දී ඒවාට විසදුම් හොයන්නේ නැතුව උතුරු පළාත් සභාව දකුණම කන්න හදනවා නම් උතුරටත් කවදාවත් හොඳක් වෙන්නේ නෑ.(හේ)
නිම්මි Tuesday, 05 April 2016 02:26 PM
දකුණේ සිංහල මිනිස්සු දෙමළ අය එක්ක සමගියෙන් ඉන්නවා, (කෞ)
දුමින්ද Tuesday, 05 April 2016 08:19 AM
අලුත් උතුරු වසන්තය.(හේ)
පිටිගල මිලානෝ Tuesday, 05 April 2016 10:47 AM
උතුරේත් කුඩු දකුණේත් කුඩු. දෙවියනි ඔබ කොහෙද? (ර)
ඉසුරන්දි Tuesday, 05 April 2016 01:23 PM
ඔය අවස්ථාවාදී දේශපාලකයන් දැනගන්න ඕනනේ තමන්ගේ පළාත් සංවර්දනය කරන්න. එහෙනම් ඉතින් මෙහෙම ප්‍රශ්න නැහැනේ. (ර)