ඩෙල්ෆ් ප්‍රාදේශීය සභාපති ඩැනියෙල් රෙක්සිත් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට උතුරු පළාත් සභාවේ විපක්ෂ නායක කමලේන්ද්‍රන් හා මිය ගිය සභාපතිගේ බිරිය ද තවත් පුද්ගලයෙක් ද කයිට්ස් මහේස්ත්‍රාත්වරිය විසින් ලබන 17 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
2025 දෙසැම්බර් මස 18
658
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1109
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උතුරු පළාත් විපක්ෂ නායකත් රිමාන්ඩ්
පිටබැද්දර ජයා Thursday, 05 December 2013 05:24 AM
කොහොමත් අද කාලේ විශ්වාස කරන්නම බැරි ඔය භාර්යාවෝ කියන කට්ටිය තමයි ! (නි)
ධම්ම Wednesday, 04 December 2013 06:22 PM
ආනේ! මේ මොකක්ද මේ? මේකටද පොලිස් බලතල ඉල්ලන්නේ? (නි)
ලාරා Wednesday, 04 December 2013 06:39 PM
නීතිය අකුරට ! ත්‍රස්තවාදී මානසිකත්වයට එලව එලවා පහර දෙනු !.(නදී)
සිරිබිරිස් Wednesday, 04 December 2013 06:44 PM
අනේ අහිංසක පිරිමි... (නි)
සිරිබිරිස් Wednesday, 04 December 2013 07:02 PM
පළාත් සභාවම බලනකොට හිරගෙදරනේ.. (නි)
සමරනායක Thursday, 05 December 2013 08:05 AM
ධම්ම, ඊපීඩීපී එකෙන් කොහෙද පොලිස් බලතල ඉල්ලුවෙ? මෝඩ කතා කියන්න එපා. (නදී)
දොඩන්ගොඩ Wednesday, 04 December 2013 07:28 PM
ප්‍රාදේශීය සාබා මන්ත්‍රී වරුන් කොහෙත් එකයි (අ)
සෙන්සා Thursday, 05 December 2013 08:35 AM
ලෝකයේ උතුර දකුණ,නැගෙණහිර බටහිර කියලා නෑ මේ දේවල් පොදුයි. ඇතැමුන්ට ලද දෙයින් සතුටු වෙන්න දන්නෙ නෑ. නීතියක් කියල බිහිවෙලා තියෙන්නේ ඔය හේතුව නිසා තමයි. හමුදාව, පොලිසිය ඇති කරලා තියෙන්නේ මින්සුන්ගේ නොහික්මුණු,නොදැමුණු ක්‍රියා කලාපයන් පාලනය කිරීම සදහායි. උතුරෙන් හමුදාව පොලිසිය ඉවත් කරපුවහම අත්වන ප්‍රතිඵල ක්ෂණයකින් පෙණුන හැටි කාට කාටත් හොද පාඩමක්. (නදී)
අල්විස් Thursday, 05 December 2013 08:38 AM
අපි කන කෑමවලට මොලේ හීන්වෙලා වෙන මොනවා හරි දෙයක් වෙනවා ඇති. නැත්තම් මේ තරම් අනියම් සම්බන්ද අපරාද වැඩිවෙන්නේ මොකද නේද ?(නදී)
සංජු Thursday, 05 December 2013 03:38 PM
අර සිංහබාහු එකේ රජා සහ වැද්දා කේස් එක වග නේද. බිරිඳ කඩුව විතරක් නෙවෙයි එයාගේ කොපුවත් දීල කඩුව දාගෙන ඉන්න. (ස)
මෂුඩ් Wednesday, 04 December 2013 09:43 PM
අනේ දේසපාලුවන්ට වෙලාතියන දෙයක් (අ)
චමත් ඉතාලිය Wednesday, 04 December 2013 10:31 PM
අද සමාජය කොයි තරම් පිරිහෙලාද භාර්යාව ස්වාමි පුරුෂයාව මරන්න හව්ල් වෙලා .....(අ)
සත්‍යයා Thursday, 05 December 2013 02:37 AM
මෙන්න උතුරින් තවත් ඡන්ද ප්‍රතිපලයක්. (නි)
අල්විස් Thursday, 05 December 2013 06:27 PM
මේවා අහනකොට අප්පොච්චියේ කසාදයක් බදින්න නම් මට බයේ බැහැ. දැන් බලනකොට මිනිහව මරන්න කුමන්ත්‍රණය කරන්නෙම කසාද ගැහැණුමනේ. (නි)