ශ්‍රී ලංකාව මධ්‍යම පාන්තික ආර්ථික රටාවක් ඇති තත්ත්වයකට දියුණු වී ඇති බැවින් උතුරු නැගෙනහිර පළාත් වලට විශේෂයෙන් ආධාර කිරීමට නොහැකි බව ස්වීඩනයේ විදේශ අමාත්‍ය මාර්ගෝ වෝල්ස්ටෝම් මහත්මිය 26 දා යාපනයේ සංචාරයක නිරත වෙමින් උතුරු මහ ඇමැති සී.වී.විග්නේස්වරන් මහතා හමුවූ අවස්ථාවේ පැවසීය.
ප්‍රධාන අමාත්‍යවරයා විදේශ අමාත්‍යවරියගෙන් උතුරු නැගෙනහිර පළාත්වලට ආධාර කරණ මෙන් ඉල්ලීමක් කළ අවස්ථාවෙදී ඇය මේ බව පවසා ඇත.
2025 දෙසැම්බර් මස 30
79
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
733
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
354
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
"උතුරු නැගෙනහිරට විශේෂ ආධාර දෙන්න බැහැ"
මොහාන් Wednesday, 27 April 2016 10:03 AM
විපුල, සංවර්ධන වැඩ කෙසේ වෙතත් මේ වගේ රටවලින් ආවේවත් නැහැ මහින්ද මහත්තයාගේ කාලේදී. (බ)
විපුල Wednesday, 27 April 2016 04:47 AM
ඔබ තුමියගේ ඍජු කතාව අගයමි. මේ සියලු සංවර්දන වැඩ කටයුතු මෙහෙවපු හිටපු ජනපතිට අපගේ ප්‍රණාමය.(ම)
නුවන් Wednesday, 27 April 2016 10:13 AM
විපුල ස්වීඩනයේ ඇතුළු සියලු බටහිර රටවල් යක්ෂයෝ විදියට සලකල අපිව මුලාකළ ඒ පැරණි ජනපති එලවපු වර්තමාන ජනපතිට අපේ ප්‍රණාමය (බ)
ඉන්දික ගාලේවත්ත Wednesday, 27 April 2016 10:15 AM
තිබෙන්නේ...සංවර්ධනය සංවර්ධනය කියලා බොරු දත්ත වර්තා මත පදනම්ව රට දියුණුයි දියුණුයි කියලා ලෝකයට පෙන්නලා..රටට එන සංවර්ධන ආධාර නැති නැතිවෙනවා...හරියට සමීක්ෂණය කරලා බැලුවොත් මේක හැමෝටම තේරෙයි..සාක්ෂරතාවයට එහෙම තමයි වෙලා තියෙන්නේ..රට මැද ඇති පාසල් පද්ධතිය සමීක්ෂණය කරලා බැලුවොතින් තේරේවි කොච්චර සාක්ෂරතාව දියුණු කරලා තියනවද කියලා..බොරුවට නැතිදේවල් මවන්නේ නැති පුහු උද්දච්ඡකම නැතිව ලෝකයට කියලා දෙන ආධාර ටික ගන්න එකත් නැති කළා..(බ)
සරත් Wednesday, 27 April 2016 11:18 AM
හිටපු ජනපතිගේ අගේ දැනෙනවා මේ වෙන සෙල්ලම් දැක්කම (කෞ)
නුවන් Wednesday, 27 April 2016 07:07 AM
ලංකාව මහින්දගෙ කාලෙ දුප්පත් වුනා කියනව අලුත් ආණ්ඩුව ස්වීඩනය කියනව පසුගියකාලෙ දියුණුවෙලා කියල.(කෞ)
සුසන්ත Wednesday, 27 April 2016 07:45 AM
ෂුවර් එකටම මෙතනමද කිවුවේ නැතිනම් වැරදියට ඇහිලද? (හේ)
සරත් Wednesday, 27 April 2016 07:46 AM
විපුල ඔබ හරි (හේ)
අනිල් Wednesday, 27 April 2016 07:54 AM
කොහොමද උත්තරේ.(හේ)