උතුරේ ධීවර සංවර්ධනයට රුපියල් කෝටි 15ක් වටිනා බෝට්ටු ඇතුළු උපකරණ නොමිලේ ලබාදීමේ ගිවිසුමට ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අද (31) අත්සන් කළේය.
ශ්‍රී ලංකාවේ ඉන්දියා මහ කොමසාරිස් වයි.කේ.සිංහා හා අමාත්‍යංශ ලේකම් මංගලිකා අධිකාරම් මහත්මිය ඊට අත්සන් තැබූහ.
ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා පැවසූයේ දකුණේ ධීවර පහසුකම් උතුරටද ඇති කරන බවයි.
‘ලංකාවේ ලොකුම වරාය පේදුරුතුඩුවේ ඉදිකරනවා. බෝට්ටු අලුත්වැඩියා අංගනයක් කරෙයිනගර්හි පිහිටුවනවා. ඉන්දියා ධීවරයන් ලංකා මුහුදට පැමිණීමේ ප්‍රශ්නයට විසඳුමක් මැයි මාසයේ ලබාදීමට හැකිවේවි‘
2025 දෙසැම්බර් මස 18
689
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
329
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උතුරේ ධීවර සංවර්ධනයට ගිවිසුමක්
රනිල් Thursday, 31 March 2016 03:57 PM
බල මාළු කෑවා නම් විඳවාපන් බළලෝ කිවුවලු (නි)
ගාමිණි Friday, 01 April 2016 06:07 AM
ලංකාවේ බෝට්ටු හදන තාක්ෂණය තියෙද්දිත් පිට රටට ආවඩන නොමේරූ පාලකයන්.... ජනතාව තේරුම් ගනිත්වා..(හේ)
මලිත් Friday, 01 April 2016 06:47 AM
අපිට වාසියක් වෙයිද?(හේ)
සුමාල් Friday, 01 April 2016 06:48 AM
උතුර ඉන්දියාවේ ප්‍රාන්තයක් නිසා අපට ඕව වැඩක් නෑ. (හේ)
නුවන් Thursday, 31 March 2016 12:52 PM
බෝට්ටු ටික අරගෙන මාළු ටික දෙමු. ඕකනෙ කරන්න ඕනෑ. අච්චර නාවික හමුදාව බෝට්ටු හදනවා. ඉන්දියාවෙන් කබල් ඒවා ගන්නවා (නි)
ඉන්දු Friday, 01 April 2016 12:22 AM
මීයක් කඩන්නේ නැහැ අත ලෙවකන්න කියලා කියන කියමන මතක් වෙනවා. (නි)
ලාල් Thursday, 31 March 2016 01:56 PM
ඕවා ගත්තා වගේ නෙවෙයි පස්සේ වමාරන්න වෙනකොට, බෝට්ටු දීලා අපේ මාළු ටිකට විදින වැඩක් තමයි ඕක(කෞ)