IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


උතුරේ තව තරුණ පිරිසක් කොළඹ බලන්න එති

වව්නියාව පුත්තෝට්ටම් පුනරුත්ථාපන කඳවුරේ පුනරුත්ථාපනය ලබමින් සිටින හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෝ උතුරු දකුණු අධ්‍යාපන චාරිකාව යටතේ අද (29) කොළඹට ආහ. ඔවුන් පිළිගැනීමේ උත්සවය බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ දී පැවැත්විණි.

උතුරු දකුණු මිත්‍රත්වය වර්ධනය කිරීම, රටේ සුන්දරත්වය ඔවුනට පෙන්වීම හා යුද්ධය නැති ප්‍රදේශවල සිදු වී ඇති සංවර්ධනය පෙන්වාදීම මෙම චාරිකාවේ ප්‍රධාන අරමුණ බව පුනරුත්තාපන කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් ජනක රත්නායක මහතා කීවේය.

මෙසේ චාරිකාවේ යෙදුණු 14 වැනි කණ්ඩායමට මේ පිරිස අයත් බව ද ඔහු කීවේය.

IMG_7341 IMG_7344 IMG_7345 IMG_7397

aaaa bbbbIMG_7417

 

 



අදහස් (0)

උතුරේ තව තරුණ පිරිසක් කොළඹ බලන්න එති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 737 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 361 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site