IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


උතුරේ අතුරුදන්වුවන් ගැන සොයයි

යුද සමයේදී උතුරු නැගෙනහිරින් අතුරුදන් වු බව කියන 13000 ක්  පමණ දෙනා ගැන පැමිණිලි විභාග කරන ජනාධිපති කොමිෂන් සභාවේ නිළධාරීන් කිලිනොච්චියේදි දින 4ක් පුරා පැමිණිලි 162 ක් විභාග කළ  බව  කොමිසමේ ලේකම් එච්.ඩබ්ලිව්.ගුණදාස මහතා කියයි.

අතුරුදන් වු තවත්  378 දෙනකු පිළිබඳව තොරතුරු විමසීමටද නියමිතය.

 



අදහස් (0)

උතුරේ අතුරුදන්වුවන් ගැන සොයයි

මනෝජ්-සාජා Wednesday, 22 January 2014 09:57 PM

කවුරුවත් අතුරුදහන් උනේ නැහැ. අතුරුදහන් උනේ අපේ හමුදාවට ට් 56 යේ කොකා ගස්සපු හින්දයි. ඔය ඔක්කොම කොටි දැන් එනවා හුරතල් වෙන්න.(නදී)

:       0       0

vidya Wednesday, 22 January 2014 11:39 PM

එතකොට අනිත් පළාත් වල අතුරුදහන් උන අය හොයන්නේ කව්ද? (අ)

:       0       0

විද්‍යා Wednesday, 22 January 2014 11:39 PM

එතකොට අනිත් පළාත් වල අතුරුදහන් උන අය හොයන්නේ කව්ද? (අ)

:       0       0

සජී Thursday, 23 January 2014 01:53 AM

මේ අතුරුදහන් උනා කියලා පැමිණිලිකරන්න ඇවිත් ඉන්න අයගේ කනේ කරේ රත්තරන් පිරිලා, ඒ නිසා හිතන්න පුළුවන් මෙයාල අතුරුදහන් වෙලා කියලා කියන පවුලේ සාමාජිකයෝ ඉන්න ඕනා විදේශ රටවල කියලා , මෙයාලගේ දුරකථන හා අන්තර්ජාල සබදතා පරික්ෂා කිරීම හෝ දුරකතනවලට සවන්දීම මගින් මොවුන්ගේ බොරුව ලෝකයාට හෙළිකිරීමට රජය ක්‍රියාකළ යුතුයි, එසේම අතුරුදහන් වූ මියගිය හා අබාධිත රණවිරුවන් ගැන මෙන්ම ත්‍රස්තවාදය නිසා නැතිවුණු දකුනේ සිවිල් ජනතාව ගැන හා විනාශවුණු දේපොළ ගැනද ලෝකයාට හෙලිකල යුතුමයි.. (අ)

:       0       0

සෙන්තිලන්තන් Thursday, 23 January 2014 05:11 PM

චාමර කිව්වා වගේ,වෛරයෙන් වෛරය නොසන්සිදේ(අ)

:       0       0

සත්‍යයා Thursday, 23 January 2014 04:46 AM

එතකොට 88-89 භීෂණ කාලයේදී අතුරුදහන් වූ 80,000 ක පමණ පිරිසකට උනේ මොකද කියල හොයන්න දෙවියන්ට බාර දීලද? එසේ මියගිය අය විතරක් නොවෙයි ඔවුන්ගේ ඇට කටුත් අතුරු දහන් වෙන යුගයක් මේක. (නදී)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 23 January 2014 05:42 AM

මොනවා උනත් දෙමල මිනිස්සු ජාතියක් වසයෙන් ආඩම්බර වෙන්න ඕන මොකද තමන්ට ඕන දේ කෙක්කෙන් හරි කොක්කෙන් හරි කරගන්නවා එකමුතු කම නිසා , අපි ලඟත් ඒ එකමුතුකම තිබුනා යුද්දේ ජය ගන්නකම් යුද ජයග්‍රහණයෙන් පස්සේ ඇතිඋන උන්මාදය නිසා අපි නැවතත් බෙදුන එකේ වාසියත් දෙමල මිනිස්සු ගත්ත , දැන් ඉතින් අපි ඔහේ බලා ඉමු (අ)

:       0       0

ලුම්බිණි Thursday, 23 January 2014 06:36 AM

මීට කලින් තුබුන ජනාධිපති කොමිෂන් සභා වලින් වාර්තා ආව එක විතරයි උනේ. සමහර ඒවායේ වාර්තාවක් වත් ආවෙ නැහැ. මේකෙන් ප්‍රතිපලයක් ලැබුනොත් ලොකු දෙයක්. (අ)

:       0       0

සමන් වීරක්කොඩි Wednesday, 22 January 2014 05:58 PM

මොකටද මෙහෙම අවරුදු ගානක් මරා ගත්තේ? හැමෝම මිනිස්සු නේද? අන්තිමට ලැබුන දේ මොනවද? අන්තිමට සැප විදින්නේ කව්ද? (නදී)

:       0       0

චාමර Wednesday, 22 January 2014 06:01 PM

වයිරයෙන් වයිරය නොසන් සිදේ. මේ අයට පුළුවන් තරම් සහන දෙන්න. සැමියන් අහිමි වෙච්ච දරු පවුල් රැක බලා ගන්න. (නදී)

:       0       0

පදිමිණි Thursday, 23 January 2014 07:55 AM

සාමාන්‍ය දෙමළ මිනිස්සු අපේ හමුදාවන් නිසා අතුරුදහන් වෙන්නේ කොහොමද, එල්.ටී.ටී.ඊ. එකේ හිටපු නායකයෝ ආණ්ඩුවේ ඉහළම සැලකුම් ලබන කොට. මේ තර්කයම ඇති ආණ්ඩුවට මර්තුවලදී ජිනීවා වල මානව හිමිකම් විවාද යෙදී ජය ගන්න. (අ)

:       0       0

ජාගුරු Thursday, 23 January 2014 08:05 AM

කලින් තිබුන කොමිසමෙන් සමබර වාර්තාවක් නෙමේ කලේ, ඒ ඇයි කියල හොයල බලලද තව එකක් දැම්මේ? ඒකත් සුළුජාති ගැන විතරක් හෙව්වොත් අසාධාරණයි. නිකම් බලා ඉන්න එපා ජයා, එකමුතු කරන්න මිනිස්සුන්ව, හැමෝටම සාධාරණයක් ඉල්ලන්න. මේ කොටි ගැන හොයන එක මොන විහිලුවක්ද? අපේ ආණ්ඩුවට සැලැස්මක් නැහැ කියලා පේනවා. මේ නිලධාරීන්ට ජාතික හැගීමක් නැතිනම් හරිම භයානකයි. (නදී)

:       0       0

පාරා Thursday, 23 January 2014 08:13 AM

නළවන්න හදන්න නම් එපා.(නදී)

:       0       0

ආරියසේන Wednesday, 22 January 2014 06:53 PM

මේ අයට තියෙන පහසුකම් වෙනත් පලාත්වල නොමැත.(නදී)

:       0       0

දර්ශන් Wednesday, 22 January 2014 06:54 PM

අසරණ මිනිස්සු තමයි තැලෙන්නේ. (නදී)

:       0       0

දොන් රොෂාන් ද සොයිසා Wednesday, 22 January 2014 07:26 PM

යුරෝපා රටවල් සහා ඇමරිකාව තුල ඉන්න ළාංකිකදෙමල අය සසදනවිට අතුරුදන් වුවන් ගැන සොයන එකේ අර්තයක් නැත.(නදී)

:       0       0

නෙ Thursday, 23 January 2014 12:30 PM

හොද පියවරක් නමුත් ප්‍රමාදි.(අ)

:       0       0

කුමාරණ Wednesday, 22 January 2014 08:35 PM

ඔය අතුරුදන් උන අයගෙන් 98%ක් ම ඉන්නේ යුරෝපයේ,ඇමරිකාවේ,කැනඩාවේ ඕස්ට්‍රේලියාවේ, නම් ගම වෙනස් කරගෙන,ප්ලාස්ටික් සැත්කම් කරගෙන.(නදී)

:       0       0

නුවන් Wednesday, 22 January 2014 08:43 PM

කුමාරණ, ඔය කියන දේ හරි. මේ අය අපේ හමුදාවේ නම විකුණලා රටවල් වලට පැනල ඉන්නවා. ඒ වගේම කොටින් පැහැරගෙන ගිය අයත් බොහොමයක් ඉන්නවා. මෙතන ඇවිත් ඉන්න දෙමල කට්ටිය ඕවා දන දැනම ඇවිත් කියනවා. ඒ ගොල්ලන්ට රජයෙන් සහන ලබාගන්න. මේවා පිටුපස දෙමල දේශපාලකයෝ ඉන්නවා. (නදී)

:       0       0

කුමර Wednesday, 22 January 2014 09:16 PM

කුමාරණ, ඔයා හරි, ඊට අමතරව කොටි මරාදාපු සෙනග, කෝ එතකොට අපේ අතුරුදහන් වූ 800 පමණ පොලිස් හා අනිකුත් නිලධාරීන්, එයාලව කොටි අතුරුදහන් කළේ, සාම කතා දාල යටත් උනාට පස්සේ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

වෙසක් නරඹා එද්දී ලොරිය හැපිලා 10ක් රෝහලේ
2025 මැයි මස 13 7 0

කොළඹ වෙසක් සිරි නරඹා ආණමඩුව වෙත ගමන් කරමින් තිබු ලොරි රථයක් මූදුකටුව ප්‍රදේශයෙදී මාර්ගයෙන් ඉවතට පැන සිදුවු අනතුරීන් තුවාල ලැබු දස දෙනකු මාරවිල මූලික


නීති විරෝධී යතුරු පැදි 16ක් අල්ලයි
2025 මැයි මස 13 841 0

නීති විරෝධී අයුරින් කොටස් ආනයනය කර එකලස් කළ බව කියන රුපියල් කෝටි 2 - 1/2 කට අධික වටිනා අධිබලැති යතුරුපැදි හතරක් හා යතුරුපැදි 16 ක් සමග තරුණයන් 16 දෙනක අත්අඩංග


ගල්කිස්සේ තරුණයා ඝාතනයට හවුල් දෙකක් මාට්ටු
2025 මැයි මස 13 1283 0

ගල්කිස්සේදී මාර්ගයේ පවිත්‍ර කරමින් සිටි 19 හැවිරිදි තරුණයකුට පසුපස එළවමින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගු


විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලොකු තෑග්ගක්
2025 මැයි මස 13 1452 0

මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් මෙරටට


තරුණියක ගින්නට අසුව මියයයි
2025 මැයි මස 13 2480 0

කොට්ටාව විහාර මාවතේ නිවසක තනිව සිටි 19 හැවිරිදි තරුණියක ගින්නකට හසු වී මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.


අලදෙණියේ බස් අනතුරක් 29ක් රෝහලට
2025 මැයි මස 13 2433 0

අලදෙණිය කුළුගම්මන කුරුඳුගහමඩ ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 29 දෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව පොලීසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1255 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1524 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 398 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site