උතුරු මැද පළාත් සභාවේ සභාපති ටී එම් ආර් සිරිපාල මහතාට එරෙහිව එක්සත් ජාතික පක්ෂය අද විශ්වාස භංග යෝජනාවක් පළාත් සභා ලේකම් ආර් කේ ප්‍රේමසිරි මහතාට භාර දුන්නේය.
එක්සත් ජාතික පක්ෂයේද සහායෙන් එම තනතුරට පත් වු සභාපති අපක්ෂපාතීව හා ස්වාධිනව ක්‍රියා නොකරන බවත් ඔහුගේ වරප්‍රසාද හා පහසුකම් පමණක් සපුරා ගන්නා බවත් සභා නීතී රීතී නොසලකන බවත් යෝජනාවේ දැක්වේ.
සභාපතිට එරෙහිව චෝදනා 16 ක් ඇතැයි විපක්ෂ නායක කිංස් නෙල්සන් මහතා කියයි.
2025 දෙසැම්බර් මස 30
71
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
350
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
උතුරුමැද සභාපතිට විශ්වාස භංගයක්
රොකී Tuesday, 11 February 2014 08:05 PM
විස්වාස බන්ගය කියන්නේ උසස් වීමක් වෙනුවෙන් දෙන රෙකමෙන්ඩ් එකක් බව තමා තවමත් දන්නේ නෙද්ද? (අ)
සරත් අතාවුද Tuesday, 11 February 2014 03:09 PM
ඔය භන්ගේත් නිකම්ම බංග වේ (දී)
විජේතුංග - අබු ධබි Tuesday, 11 February 2014 03:27 PM
මොකක්ද මේ විස්වාසබංග කියන්නේ. දැන් නැති නිසා අහන්නේ .මම අපබ්‍රංස ගැන නම් අහල තියනවා.ඒ වගේ එකක්ද දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ. (දී)