තරුණ හුවමාරු වැඩසටහන යටතේ මන්නාරමේ සිට ගාල්ලේ හපුගල සරසවි අසපුවට පැමිණි තරුණ තරුණියෝ පිරිසක් අද තෛපොංගල් සැමරූහ. හින්දු නිවසක තෛපොංගල් දිනයේ පවත්වන චාරිත්‍ර ඉටුකළ ඔවුහු පොංගල් බත සාදා රැස්ව සිටි සියළුදෙනාට බෙදාදුන්හ.
මඩකලපුවේ පාමංකා පුල්ලෙයාර් කොවිලේ තෛයිපොන්ගල් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වුයේ දි මු ජයරත්න අගමැතිවරයාය.
ඇමැති විනයාගමුර්තී මුරලිදරන්ද (කරුණා නිධි) සභාගී විය.
මඩකළපුව
මාතර
කතරගම
බදුල්ල
2025 දෙසැම්බර් මස 30
30
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
708
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
උතුරෙන් දකුණට නෑගම් පැමිණ තෛපොංගල් සමරති
අරුණ Tuesday, 14 January 2014 10:43 AM
සියල්ලන්ටම සුභ තෛපොංගල් දිනයක් වේවා (දී)
අසංග Tuesday, 14 January 2014 11:10 AM
සුබ තෛපොංගල්ලයක්,ඇත්තටම මේවා දකින කොට හිතට හරිම සතුටක් දැනෙනවා.ලංකාවේ සියලුම දෙනා දැන් සතුටෙන් කාලය ගත කරන කාලය උදා වී තිබෙන්නේ. ඒ උනත් උතුරේ සමහරක් දෙමල මන්ත්‍රිලා නිසා නැවතත් අනවශ්‍ය ප්‍රස්න ඇතිවෙන්න පුළුවනි. (දී)
විශ්ව Tuesday, 14 January 2014 12:36 PM
ඉතාමත්ම විටිනා ආදර්ශයක් ලෝකෙටම, සුභම සුභ තෛපොංගල් දිනයක් (දී)
ගයාන් Tuesday, 14 January 2014 01:10 PM
හොඳ දෙයක්.ඒ කියන්නේ අපේ වෙසක් උත්සවයත් මහා ඉහලින් උතුරේ වැසියන් සමරාවි. එහෙමනේ ඉතින් වෙන්න ඕනේ. බලමු අපි එකත්. තව මාස 4 නේ තියෙන්නේ ඒකට. (දී)