IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


උණගලා වෙහෙරේ යට ගියාව මතු කරයි

පොළොන්නරුව පුජා නගරයට කිලෝ මීටර් පහක් උතුරු දෙසින් පොළොන්නරුව හතමුණ පාරේ පිහිටි ඉපැරැණි උණගලා වෙහෙර පිළිසකර කිරීමට යයි.

ජනපති නියමයෙන් පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතාගේ උපදෙස් පරිදි පුරා විද්‍යා කණ්ඩායම් එහි ගියහ.1989 දී සැයේ කැනීම් කැර සංවර්ධනය කැරිණි .සෑය දැන් වල් බිහිවී ඇත.

විහාරාධිපති ගිරිතලේ ඤාණිස්සර නා හිමියන්ගේ ඉල්ලීම පරිදි  ප්‍රතිසංස්කරණ කටයුතු ඇරැඹේ.

 

 

 

 



අදහස් (0)

උණගලා වෙහෙරේ යට ගියාව මතු කරයි

බංඩාර Wednesday, 22 January 2014 02:58 PM

ඉතාම වටිනා වැඩක් ජනපති තුමාට පින් සිද්ද වෙනවා. (නදී)

:       0       0

ධම්ම Wednesday, 22 January 2014 03:41 PM

ඉතිහාසය කන්නද කියලා අහපු නායකයෝ හිටි රටේ ඔබ වැනි ජනපති කෙනෙක් බිහිවීම බෞද්ධයින්ගේ වාසනාවක්. (නදී)

:       0       0

නිශ්ශංක Wednesday, 22 January 2014 03:41 PM

වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කරන එක ගොඩක් හොද වැඩක්. හැබැයි මතක තියාගන්ඩ මේවට වැදුම් පිදුම් කරන්ඩ මේ රටේ සිංහල ජාතියකුත් ඉන්න ඕනේ කියලා. නැතිනම් නමට විතරක් මේවා තියේවි. (නදී)

:       0       0

චාමර Wednesday, 22 January 2014 04:02 PM

හොඳ වැඩක්. නමුත් මේවා කරන්න ජනපති කියනකන්ම ඉන්නෙ ඇයි. (නදී)

:       0       0

කුමාර් Wednesday, 22 January 2014 04:09 PM

අනේ මන්දා. රටේ මිනිසුන්ට ජීවත් වෙන්න අමාරුයි. මේ වෙලාවේ මේවට සල්ලි වියදම් කරන්නේ ඇයි? (නදී)

:       0       0

නුවන් Wednesday, 22 January 2014 07:13 PM

කුමාර්, ඔහේ වගේ මිනිස්සු අපේ රටට වැඩක් නැහැ.(නදී)

:       0       0

කමල් Wednesday, 22 January 2014 07:44 PM

කුමාර් තව ටික දවසකින් කියයි මේවා හාරලා නිදන් ගත්තට කමක් නෑ කියලා.(නදී)

:       0       0

විජේ Wednesday, 22 January 2014 07:52 PM

වැඩේ නම් ගොඩක්ම හොදයි. හැබැයි ඕකේ තියන නිදන් ටික හාරන්න නම් කාටවත්ම ඉඩදෙන්න හොද නැහැ. (නදී)

:       0       0

වාසනා Wednesday, 22 January 2014 02:35 PM

“පැරකුම් ගැමුණු ගජබා රාජසිංහ සු රෝ ඉවසුම් නැතිව විමසති තොපි කරන අරෝ එම නම් මතුරමින් සිංහල සොහෝ වු රෝ එක පිම් මෙන්ම කවුරුත් ඉදිරියට ව රෝ” (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 47 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site