අධික සීතල නිසා බදුල්ලේ තේ දලු නෙලීම අඩාල වී ඇතැයි වතු අධිකාරීවරු කියති.
හල්දුම්මුල්ල, හපුතලේ, බණ්ඩාරවෙල, ඇටැම්පිටිය, බදුල්ල, පස්සර හා මඩොල්සිම තේවතුවල තේදළු නෙලන්නියන්ගේ පැමිණීම පහත බැස තිබිණි.
නුවරඑළියේ ද මෑතදී උෂ්ණත්වය සෙල්සියස් අංශක අට දක්වා පහත වැටී තිබිණි.
2025 දෙසැම්බර් මස 18
693
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උඩරට හීතලෙන් තේ දල්ලටත් වදී
සරත් අතාවුද Friday, 03 January 2014 02:13 PM
පරිසර විනාශයේ තරම දැන් තේරෙනවද? (නදී)
පෙරේරා Saturday, 04 January 2014 02:50 AM
අංශක අටක් කියන්නේ සමහර රටවල් වල දවල් දොළහටත් තියෙන උෂ්ණත්වයක් නේ. (නදී)
අමිල Friday, 03 January 2014 03:02 PM
එකටත් මොනවා හරි කියයි (දී)
මනෝජ්-සාජා Friday, 03 January 2014 03:07 PM
අපොයි සල්ලි .(දී)
අමිල - බලන්ගොඩ Saturday, 04 January 2014 10:34 AM
පෙරේරා, මේක ලංකාව. ඔහෙලා වගේ පිටරට විදිහට හිතන මිනිස්සු ඉන්නකම් රටේ පාලකයන්ට ජොලියෙන් ඉන්න පුළුවන්. මම බලංගොඩ. මෙහෙ දවල්ට අංශක 29 ට විතර තියන උෂ්ණත්වය රාත්‍රී කාලයට අංශක 16 ට විතර පහල යනවා. මේ ලොකු වෙනස ශරීරයට දරාගන්න බෑ නීරෝගී නැත්නම්. ඉතින් මීට වඩා කඳුකරයට මේ බලපෑම වැඩි. (අ)
සත්‍යයා Friday, 03 January 2014 07:53 PM
භය නොවනු ලක් වැසියනි! ලන්ඩන් මහා කොමසාරිස් තුමා චාර්ල්ස් කුමාරයා සමග එකතුවෙලා ලංකාව බේරා ගැනීම කෙසේ වෙතත් ලංකාවේ (මැක්වුඩ්) තේ දල්ල වත් බේරලා දේවි. (නදී)