IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


උකුසු සැකකරුවෝ යළි රිමාන්ඩ්

ගාල්ල බම්බගල පාලම අසලදී උකුස්සෙකු පණ පිටින් හම ගැසී යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි කළුවා හංදිගේ සිසිර (42) හා පෙත්තා දුරගේ චමින්ද කුමාර (40) යන සැකකරුවන් ලබන 31 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙසත් අනෙක් සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන ලෙසත් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් කේශර සමරදිවාකර මහතා අද (24) නියෝග කළේය.



අදහස් (0)

උකුසු සැකකරුවෝ යළි රිමාන්ඩ්

බණ්ඩාර කුවේට් Friday, 25 March 2016 05:22 AM

මේ සනත් මෝඩයි මිනිසා වගේම සතා සිවුපාවත් පරිසරයේ කොටස්කාරයෝ බව අමතකකරන්න එපා අපි ජීවත්වෙන පරිසරයේ සමතුලිත භාවය රැකදෙන්නේ මේ අහිංසක සතුන් බව ඔබ නොදන්නේ පාසල් නොගිය නිසා වෙන්න ඇති (බ)

:       0       0

සනත් Thursday, 24 March 2016 08:32 AM

මේ කැහැටු කුරුල්ලෙක් අල්ලාගෙන ඒ පස්ස්සේම පන්නන එක විහිළුවක්. මිනීමරුවෝ එලියට දමනවා කුරුළු දඩයක්කාරයෝ කුඩුවට දමනවා. (ම)

:       0       0

කපුගේ Friday, 25 March 2016 08:23 AM

උකුස්සා පණපිටින් හැම ගැසීම අනුමත කල නොහැක. වනචාරී යුගයකට රට ගෙනියන නරින්ට උපරීම් දඩුවම් දිය යුතුය (අ)

:       0       0

බණ්ඩා Thursday, 24 March 2016 09:58 AM

නියමයි ...මුන් දෙන්න පන පිටින් හම ගහන්න ....(බ)

:       0       0

දුමින්ද Thursday, 24 March 2016 10:11 AM

නඩු හබ මඩ විතරක් ඇසෙන කලක්- සැබෑම වෙනසක් (ම)

:       0       0

සාමා Thursday, 24 March 2016 11:09 PM

සනත් මෝඩයෙක් වගේ කතා කරන්න එපා පරිසරයට වින කරන ඔහෙලා වගේ මිනිස්සු තමා මේ ලෝකෙට කොඩිවිනය. සමීර ජීවත් වීමේ අයිතිය හැම සතාටම පොදු බව හිත ගන්න. මිනිසෙක් වුණාම සතෙක් වගේ හිතන්න පුරුදු වෙන්න එපා. පිළිකුල්. (අ)

:       0       0

ගගන Friday, 25 March 2016 02:57 AM

සනත්ගේ දරුවන්ට බුදු සරණ වේවා! (නි)

:       0       0

කුමාර Friday, 25 March 2016 03:21 AM

සාමා,කතාව ඇත්ත. සමහරු වැඩකරන්නේ සතුන්ටත් අන්ත විදිහට (නි)

:       0       0

පිටිගල Friday, 25 March 2016 04:27 AM

උසාවියෙන් දෙපාරක් ආත්අඩංගුවට ගන්න නියෝග කළ නඩුවක මිනී මරු සැකකරුවෝ තවම එළියේ. උකුස්සා මැරු උන් දිගටම ඇතුලේ. පොලිසිය කොටහළු මගුල් ගෙවල් හොයා හොයා රෙඩ් කරන්නේ . විනාශ කාලේන විපරීත බුද්දිහ් කිව්වලු. (බ)

:       0       0

සමීර Thursday, 24 March 2016 01:40 PM

කුරුල්ලාගේ මානව හිමිකම් මිනිස්සුන්ගේ මානව හිමිකම් වලට වඩා ලොකුයි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 674 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 325 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site