ඊෂි කෑෂ් ක්‍රමයට හෙරොයින් මත් කුඩු විකුනන්නෙකු හෝමාගම පොලිසියේදී කුඩු පැකට් 20 ක් සමග අත් අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය කියයි.
රුපියල් දහසක් ඊෂි කෑෂ් ක්‍රමයට ගෙවූ විට මත් කුඩු පැකට්ටුව අහවල් බෝක්කුව ලග හෝ අහවල් ලයිට් කණුව අස්සේ ඇතැයි දන්වන විකිණුම් කරු කුඩු ලෝලියෙක් බවද පොලීසිය පවසයි.
ඔහු ගේ මවද මත් කුඩු විකිණී යැයි රිමාන්ඩ් ගත කරනු ලැබ සිටී.
2025 දෙසැම්බර් මස 18
679
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
326
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඊෂි කෑෂ් කුඩු කාරයා පොලිස් දැලේ
චන්ද්‍රා Saturday, 21 December 2013 04:35 PM
පාරම්පරික වෙළෙන්දෝ, පව්ලේ තව අය ඇත්නම් ඔවුන් ගැනත් සෙවීම හොදය,...(අ)
ද සිල්වා Saturday, 21 December 2013 10:26 PM
ඉසි කෑශ් ක්‍රමය නවතා දමන්න (අ)
පිටබැද්දර ජයා Sunday, 22 December 2013 04:50 AM
අද ඉක්මනින් සල්ලි කාරයෙක් වෙන්න තියෙන හොඳම මග , (අ)
සුකිරිය Sunday, 22 December 2013 11:26 AM
ඔව් ඉතින් මහා මෝරු නිදැල්ලේ පොඩි එවුන් හිරේ. ඕකනේ සම්ප්‍රදාය.(නදී)
සුමංගල - ඇල්පිටිය Saturday, 21 December 2013 02:47 PM
තාම ඊෂි කෑෂ් ක්‍රමයට ඇප දෙන්නේ නෑ නේද ? (නදී)
ලංකා Saturday, 21 December 2013 03:25 PM
ඊෂි කෑෂ් නවත්තන්න වෙයි වගේ දැන් නම්.(නදී)