IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


ඊශ්‍රායල වැසියන්ට පිටවෙන්න කියයි

ඊශ්‍රායල රජය, ඊජිප්තුවේ සහ ජෝර්දානයේ සිටින සිය වැසියන්ට අනතුරු ඇඟවීමක් කර තිබේ. ඒ, වහාම එම රටවලින් ඉවත් වන ලෙසටය.

ඊජිප්තුවේත් ජෝර්දානයේත් පලස්තීන හිතවාදී, ඊශ්‍රායල රැලි ආරම්භ වී ඇත. ඊශ්‍රායලය සහ ගාසා තීරයේ හමාස් සටන්කාමීන් අතර අර්බුදය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඊජිප්තුවේ සහ ජෝර්දානයේ සිටින ඊශ්‍රායල ජාතිකයන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වී තිබේ.

(අල් ජසීරා)



අදහස් (7)

ඊශ්‍රායල වැසියන්ට පිටවෙන්න කියයි

Manura Srimanna Sunday, 22 October 2023 11:23 PM

ඊශ්‍රායල් රජය හොඳ දෙයක් කිවුවේ පුරවැසියෝ ආරක්ෂා කරන්න

:       4       45

කේ.කේ. කරැණාසේන Monday, 23 October 2023 09:31 AM

මිහිපිට සියලුම යුධ අවි වනසනු

:       7       37

Ruwantha niroshan Tuesday, 24 October 2023 03:20 PM

අවි ගත්තෝ අවියෙන් නසී.

:       4       20

Israel my ❤️❤️❤️❤️ Thursday, 26 October 2023 11:16 AM

දෙවි පිහිටහි ඊශ්‍රායලය

:       12       16

SentWednesday, 01 November 2023 08:44 AM

ඊශ්‍රායල් වැසියන්ටත්, පලස්තීන වැසියන්ටත් බුද්ධ, ධම්ම, සංඝ... රත්නයේ ආශීර්වාදය ලැබේවා. සාමය උදාවේවා. වෛරී සිත් නිවේවා...! විය සිදුරෙන් අහස දකින්නා වූ කෑස්බෑවකුට සමාන කළ මිනිස් ජීවිතයේ වටිනාකම සියලු මොලගෙඩිවලට පසක් වේවා...!

:       0       10

Suresh Pussella Saturday, 28 October 2023 05:28 PM

යුද්ධයෙන් වැනසෙන්නේ දේසනා නොව අවිහිංසක මිනිසුන් වන අතර දේසනා තේරුම් නොගත් නොමිනිසුන්, දේසනා ඔස්සේ මිනිසුන් මරා දැමීමට මග පාදයි..

:       0       14

Sent Wednesday, 01 November 2023 08:19 AM

වරෙන්තු නම් මොනවාද අයට...! තම මතය ජයගැනීම සඳහා ත්‍රස්තවාදීන් ඕනෑම දෙයක් කරයි. ජන මතයක් තියෙන රජයකට එහෙම පුළුවන්ද? මිනිස් සංහාරයක්‌ මේ දිනවල ඊශ්‍රායෙල් රජය වීසීන් සිදුකරමින් පවතියි නම් මිලියන 10ක් වූ ඊශ්‍රාෙයල් ජනතාවගේ මතයද?...

:       4       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 163 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 95 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1690 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site