බත්තරමුල්ල ඉසුරුපායේ සිව්වැනි මහලේ ගින්නක් හටගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි කියයි.
2025 දෙසැම්බර් මස 18
679
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
326
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉසුරුපායේ ගින්නක්?
අමිල කටුනායක Friday, 20 December 2013 09:13 AM
හනුමා ආවා වත්ද? (නදී)
සත්‍යපාල Friday, 20 December 2013 09:14 AM
අනේ අපේ කට්ට්යව මොනවා හරි කරලා බේරගන්න. රටේම අනාගතය බාරගන්න ඉන්න දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන්.(නදී)
අමිල - කටුනායක Friday, 20 December 2013 09:20 AM
2004 ජල බිය. දැන් ගිනි බිය. (ස)
රත්නායක ආරච්චිගේ Friday, 20 December 2013 10:25 AM
අමාත්‍යංශවල ගිණුම් අංශ වලට හරිම අගුණ කාලයක්,ගිණුම් අංශය පිච්චිලා ඇති.ඕකට තමයි ආශ්චර්යය කියන්නේ,(දිල්)
චන්ද්‍ර Friday, 20 December 2013 04:19 PM
අධ්‍යාපනෙත් ගිනි ගත්තා එහෙනම්. (ස)