IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ඉමායාගෙන් අලුත් වැඩක්

නිරූපණ ක්ෂේත්‍රයෙන් යායුතු ඉහළම ස්ථානයේ ජයග්‍රහණය හිමිකර ගත් ඇය, මිස් ශ්‍රී ලංකා තරගයක් තුළදී ඉතිහාසයේ පළමුවැනි වරට ජනප්‍රිය කිරුළ මෙන්ම, මිස් ශ්‍රී ලංකා කිරුළද හිමිකරගත් එකම යුවතියද වන ඉමායා ලියනගේ, එම ක්‍ෂේත්‍ර‘යේම වෙනස් ඉසව්වකට තම දායකත්වය ලබාදීමට සූදානමින් සිටින්නීය. ඒ පිළිබඳව 'සාරවිට' අප සමගින් කළ කතාබහකි මේ...

&පසුගිය 18 වැනිදා තමයි විවෘත කිරීමේ කටයුතු සිදුකළේ. එහිදී අපේ කාර්යාලය තමයි විවෘත කරනු ලැබුවේ. මාත් එක්ක තව දෙන්නෙක් තමයි මෙහි වැඩ කටයුතු කරගෙන යන්නේ. අපි තුන්දෙනාගේ කාර්යය තුනක් තියෙනවා. මෙහිදී මම Modeling Academy එක කරනවා. යසස් විජේරත්න තමා අනිත් කෙනා. එයාගේ කාර්යය තමයි Event Management සහ Photography දේශප්‍රිය රත්නායක විසින් කරනු ලබන්නේ Fashion Design පැත්තයි. ඊට අමතරව Office එක Open කරපු එතැනම Studio එකේ වැඩකටයුතු හෙට අනිද්දා පටන් ගන්නවා. Studio එකේ නම 'අනන්තය' Modeling Academy එක, Event Management සහ Photography යන කාර්යය මෙහිදී සිදුවෙනවා.    

මම Modeling Academy එක පටන් ගත්තෙ අවුරුද්දකට කලින්. එය නැවත පටන් ගැනීමක් තමයි පසුගියදා සිදුවුණේ. සාමාන්‍ය‘යෙන් ලංකාවේ Modeling Academy එකක Cat Walk එක විතරනේ උගන්වන්නේ. අපි බලාපොරොත්තුවෙන්නෙ කොහොමද ෆොටෝස්වලට පෝස් කරන්නේ, ඒ අය තනියම Makeup එකක් දාගන්නේ කොහොමද, ඇඳුමක් ඩිසයින් කරගන්නේ කොහොමද යන්න පිළිබඳව අපි මෙහිදී දැනුවත් කරනවා. ඊට අමතරව Voice Training යන පැත්තත් මෙහිදී සිදුවෙනවා. ඇකඩමි IMZ Glamour නමින් තමයි හඳුන්වන්නේ. මෙහිදී තව විශේෂ දෙයක් කියන්න ඕනා. අපිත් එක්ක අලුතින් එකතු වීමට කැමත්තෙන් ඉන්න අයට අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඒ අයට මේ දුරකතන අංක වලින් වැඩි විස්තර ලබා ගන්න පුළුවන්.

0767462945 / 0778193588     

ඩිලාන් ක්‍රිෂාන්ත            

20160523Imaya-1 20160523Imaya-2



අදහස් (0)

ඉමායාගෙන් අලුත් වැඩක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 783 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 382 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site