මාලිගාවත්ත දුම්රිය අංගනයේ සිට රත්මලානට අද අලුයම ඉබේ දුම්රිය ඇනිජිමක් ධාවනය වීම පිළිබඳව සොයා බැලීමට ත්‍රි පුද්ගල කමිටුවක් පත්කළ බවත් දුම්රිය ඇන්ජිම භාර රියදුරුගේ හා සහයකයාගේ වැඩ තහනම් කළ බවත් දුම්රිය දෙපාර්තමේන්තුව කියයි
2025 දෙසැම්බර් මස 18
658
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1109
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉබේ දුම්රිය ගියාට රිදුයරුගේත් වැඩ තහනම්
ශාන්ති Thursday, 05 December 2013 12:47 PM
මොන සිග්නල්ද? කළු, එස්ආර් වත් තිබිල නැතිකොට. (ස)
පහන් මඩුගල්ලේ Thursday, 05 December 2013 01:56 PM
දවසක් කෝච්චියක් හරි වෙලාවට ආවලු. බැලින්නම් කලින් දවසේ ඒ වෙලාවට එන්න තිබුණු එකලු. (ස)
රංජිත් සිල්වා Thursday, 05 December 2013 03:02 PM
සිග්නල් මොකටද අඟුරු තියෙනකොට. (ස)
පිටබැද්දර ජයා Thursday, 05 December 2013 03:08 PM
මේක අමතක වීම පිලිබඳ ප්‍රශ්නයක් කොච්චියටත් මතක නැති වෙලා රියදුරාටත් මතක නැතිවෙලා, මන්ත්‍රීවරුන්ටත් තමන් කල දේවල් මතක නැති උන රටේ මේවත් වැඩද ? (ස)
දයා අලහාකෝන් Thursday, 05 December 2013 10:04 AM
පුදුම වැඩක් ඒක.(නදී)
තබුක් සිල්වා Thursday, 05 December 2013 10:13 AM
පුදුමයි ඒත් ඇත්තයි.(නදී)
රුවිනි Thursday, 05 December 2013 10:20 AM
ඇති අනතුරක් වුනේ නැති එක. (ස)
නිරා Thursday, 05 December 2013 10:23 AM
රියදුරුන් කුමටද දුම්රිය යනකල ...(දිල්).
ශාහිම් Thursday, 05 December 2013 10:32 AM
දුම්රිය එන්ජිමේ හොල්මනක්... (ස)
සුමංගල Thursday, 05 December 2013 10:45 AM
දුම්රියත් තහනම් කරන්න. තනියම යනවට. (ස)
සෝමදාස Thursday, 05 December 2013 10:53 AM
රියැදුරාට දෙවී පිහිටයි. (ස)
රිෂාර්ඩ් Thursday, 05 December 2013 11:06 AM
අනේ පව්. ඉතින් කොහොමද රියදුරුගේ වැඩ තහනම් කරන්නේ. රියදුරු ඕකේ ගිහින් නෑනේ. එන්ජිම තමා තහනම් කරන්න ඕනේ. තනියම ගියාට. (ස)
පහන් මඩුගල්ලේ Thursday, 05 December 2013 11:08 AM
එක ගිනි නිවන රථයක් ගින්න මැද්දටම ගිහිල්ල ගින්න නිව්වලු . වාර්තා කාරයෝ ගිනි නිවන රථයේ රියැදුරා ගෙන් ඇහුවලු කොහොමද එහෙම නිර්භීතව ගින්න ඇතුලටම රථය ධාවනය කලේ කියලා .මොන නිර්භීත කමක්ද මහත්තයෝ කවුද කුපාඩියෙක් මේකේ බ්රේක් බුරුල් කරලානේ කියලා. (ස)
රොෂාන් Thursday, 05 December 2013 11:15 AM
මම හිතුවෙ ඒ දෙන්නට වෙන කෝච්චියකට මාරුවක් දෙන්න ඇති කියල දඬුවම විදියට. (ස)
සමරවීර Thursday, 05 December 2013 11:32 AM
රියදුරෝ හොඳට ගහල ඉන්න ඇති, (ස)
කුමාර් Thursday, 05 December 2013 11:42 AM
අන්තිමට ඉන්ජිම වැරදිකරුවෙයි. රියදුරුට දඬුවම් කලොත්, එයාල වර්ජනය කරයි., නැතිනම් දේසපාලුවෙකුට කියල බලපෑම් කරයි. (ස)
කළුපහන Thursday, 05 December 2013 11:54 AM
කවුද එතකොට සිග්නල් දුන්නේ? (ස)