Teenage Mutant Ninja Turtles චිත්‍රපටයේ දෙවැනි කොටස වන Out of the Shadows චිත්‍රපටය එළැඹෙන 03 වැනිදා එළිදැක්වීමට නියමිතයි. පසුගිය 22 වැනිදා නිව්යෝර්ක්හිදී පමණක් එළිදැක්වුණු අතර, මෙය ලොව පුරා එළිදැක්වීමට නියමිතව ඇත්තේ ජුනි මස 03 වැනිදාය. මෙම චිත්‍රපටය සඳහා විශේෂ අමුත්තෙකුද එක්කර තිබේ. ඒ 'ඇරෝ' රූපවාහිනි කතා මාලාවේ ඔලිවර් කූයින්ය. මෙහි පළමු චිත්‍රපටය සඳහා විශාල ආදායම් වාර්තාවක්ද ලබාගැනීමට හැකිවූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 30
159
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
783
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
382
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඉබ්බන්ගේ දෙවැනි කොටසට 'ඇරෝ'ත් ඇතුළු වෙලා