IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


ඉන්දූ -ශ්‍රීලංකා මගී යාත්‍රා සේවාව යළි ආරම්භ කරයි

 (  මහින්ද නිශ්ශංක )

තාවකාලිකව නතර කර තිබූ ඉන්දු -ශ්‍රී ලංකා මගී යාත්‍රා සේවාව මාස හතරකට පමණ පසු යළි ඊයේ (22) සිට ආරම්භ කළ බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.

ඉන්දියාවෙ නාගපට්නම් වරාය හා ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ වරාය අතර මෙම මගී යාත්‍රා සේවාව ක්‍රියාත්මක කෙරේ.

ඊයේ යලි මගී යාත්‍රා සේවාව ආරම්භ කෙරෙමින් ඉන්දියාවේ සිට මගින් 83 දෙනෙකු පැමිණි බවත් මෙරටින් මගීන් 89 දෙනෙකු ඉන්දියාව බලා පිටත්ව ගිය බවද අධිකාරිය සදහන් කරයි.

 මෙම මගී යාත්‍රා සේවාව අගහරුවාදා හැර සෙසු දිනවල ක්‍රියාත්මක කෙරෙන බවත් සදහන් කරයි.

 



අදහස් (2)

ඉන්දූ -ශ්‍රීලංකා මගී යාත්‍රා සේවාව යළි ආරම්භ කරයි

de silva berlin Sunday, 23 February 2025 11:56 AM

ටිකට් එකක මිල කොපමණද? ටිකට් වෙන් කරවාගන්න වෙබ් අඩවියක් හෝ වෙනයම් ක්‍රමයක් තිබෙනවාද? පැමිණෙන සහ පිටත්වෙන වෙලාව කුමක්ද?

:       0       4

ශාන් Sunday, 23 February 2025 03:24 PM

අන්තර්ජාලයේ තොරතුරු අනුව නම් ඉන්දියාවෙන් පිටත්වීම උදේ 7ට ලංකාවට ළඟා වීම උදේ 11‍.30ට. ලංකාවෙන් පිටත් වීම දවල් 13.30ට ඉන්දියාවට ළඟාවීම පැමිණීම හවස 17.00ට. ගිය අවුරුද්දේ පෝස්ට් එකකට අනුව රවුන්ඩ් ට්‍රිප් එක 35,000යි. එක අතකට විතරක් නම් 15,000යි. කිලෝ 50ක බැගේජ් ගෙනියන්න පුළුවන්. වීසා එහෙම ඔක්කෝම රෙඩි වෙලා තියෙන්න ඕනෑ නඟින්න නම්. නැත්තන් නඟින්න දෙන්නේ නෑ. යුටියුබ් එකේ විඩියෝ තියෙනවා ගමන ගැන.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හපුතලේ ගමකට මහ සුළඟක්
2025 මැයි මස 13 203 0

හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත


මෙරට තරුණයන්ගෙන් ලක්ෂ 65 අක්‍රියයි
2025 මැයි මස 13 316 0

රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස


වෙන්නප්පුව මුහුදේ සිවු දෙනෙක් ගසාන යති
2025 මැයි මස 13 245 0

වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව


මහරගම තරුණ සේවා සභාව ලස්සන දන් දෙයි
2025 මැයි මස 13 549 0

වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.


ලුණු මිල ඉහළට
2025 මැයි මස 13 1216 2

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.


කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට
2025 මැයි මස 13 583 0

කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1297 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1544 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site