IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ඉන්දු - ලංකා හමුදා වෙදැදුරෝ අවතැන් ජනයාට සුවය දෙති

ගංවතුර හේතුවෙන් අවතැන් වූ ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ හා ඉන්දීය නාවික හමුදාවේ වෛද්‍යවරුන් ඉකුත් 21-22 දෙදින වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, කඩුවෙල, බියගම, මල්වාන, මාපිටිගම හා අවිස්සාවේල්ලේ වෛද්‍ය සායන පැවැත්වූ බව නාවික හමුදාව කියයි.

පසුගියදා ආධාර රැගෙන මෙරටට පැමිණි ඉන්දීය නෞකා දෙකේ සිටි වෛද්‍යවරු හා සහායකයෝ ඊට එක්ව සිටියහ.

india_2016523 india_2016523-2 india_2016523-3



අදහස් (0)

ඉන්දු - ලංකා හමුදා වෙදැදුරෝ අවතැන් ජනයාට සුවය දෙති

චතුරි Monday, 23 May 2016 04:57 PM

අපි සන්තෝෂෙන් ඉන්නේ, දුක ශෝකය නැහැ දන්නේ, අයියා මල්ලි වාගේ... (නි)

:       0       0

සමන් Monday, 23 May 2016 05:47 PM

ලෙඩ ඇහුවේ සිංහලෙන්ද දන්නේ නැහැ. තුවාලෙකට බෙහෙත් දැම්මට ලෙඩ අහලා බෙහෙත් දෙන්නේ කොහොමද? අහිංසක මිනිස්සු ඉංග්‍රීසියෙන් ලෙඩ කියන්න දන්නවද? (නි)

:       0       0

තිලක් Monday, 23 May 2016 11:23 AM

ඉන්දියන් ඇඟිලි ගැසීම් වැඩියි වගේ. (අ)

:       0       0

සන්ධ්‍යා Monday, 23 May 2016 11:50 AM

හොඳ වැඩක් (බ)

:       0       0

සොපි Monday, 23 May 2016 11:57 AM

ඉන්දියාවට බොහොම ස්තුතියි....! .ආපු රාජකාරිය ඉවරවෙලා ඉක්මනින්ම ඉන්දියාවේ රෝගීන්ගේ සුව දුක් බැලීමට තම රටට යන්න ආසිරි පතනවා. (ර)

:       0       0

අමිරා Monday, 23 May 2016 12:03 PM

කුණු ගැවෙනවට බයේ මෙවැනි උතුම් වැඩ මග හරින දොස්තර මුදලාලිලාගේ සංගමයෙන් හැම දෙකටම විරුද්දවෙන්න විතරයි දන්නේ (ර)

:       0       0

සේන Monday, 23 May 2016 12:19 PM

ආධාර වලට ස්තුතියි. (ර)

:       0       0

නුවන් Monday, 23 May 2016 12:49 PM

ඉන්දියන් දොස්තරලට යන්න කියන්න එහෙනම් තිලක් ඔයා ගිහින් බේත් කරන්න. පොඩි එකෙක් වගේ හැසිරෙන්නේ එපා නුවන්. (ර)

:       0       0

පීරිස් Tuesday, 24 May 2016 04:04 AM

කෝ අපේ දොස්තරලා? හැංගිලාද මේ දවස් වල, ලස්සන ඇඳුම් වල මඩ ගෑවෙයි කියලා (නි)

:       0       0

බණ්ඩාර (කුවේට් ) Tuesday, 24 May 2016 04:07 AM

දුකේදී අත්නොහැරි මිතුරුතොමෝ, තුති ඔබට! (නි)

:       0       0

සංජීව Monday, 23 May 2016 02:09 PM

පකිස්තානයෙනුත් ආධාර ලැබිල..(බ)

:       0       0

සමන් Monday, 23 May 2016 03:33 PM

බමුණු කුලේ දොස්තරල මේකට විරුද්ධව පිකටින් කරයි. (බ)

:       0       0

සරත් Tuesday, 24 May 2016 05:48 AM

කෝ අර සේනාවල් දැන්? පෙනෙන්නවත් නැහැ. කොහේ හැංගිලාද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 157 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 781 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 380 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site