ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර ඒකාබද්ධ ධීවර ව්‍යාපාරයක් ආරම්භ කර ධීවර ගැටලුවලට විසඳුම් ලබා ගැනීමේ පියවරක් වශයෙන් ලබන මාර්තු 10 කොළඹ දී දෙරටේ ධීවර සංවිධාන අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව මෙරට ධීවර අමාත්‍යංශය පවසයි.
තමිල්නාඩු ප්‍රාන්ත රජයේ ධීවර දෙපාර්තමේන්තුව හා ධීවර සංවිධානවලින් විසි දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් පැමිණීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 30
102
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
366
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඉන්දු-ලංකා ධීවර සංහිඳියාවක්
වෙනුර Wednesday, 26 February 2014 10:10 PM
සංහිදියාව කවදා වෙනකම්ද්ද?(දී)
නිලූ විදානගේ සෞදි අරාබිය Thursday, 27 February 2014 04:45 PM
හතර රියන් සහ දෙරියන් කතාව දන්නවනේ ඒ වගේ දෙයක් තමා අපේ ඩිවරයන්ට වෙන්නේ මේකෙන්. (නදී)
ජෝයි ඩයස් Wednesday, 26 February 2014 11:32 PM
සහයෝගයෙන් මාලු අල්ලනවා දෑකලා උතුරු පලාත් සභාවෙන් ධීවර වරායක් හදලා දෙන්න යෝජනා කරයිද දන්නෙ නෑ...කල්පනාවෙන් තීරණ ගන්න. එයාලා ගුවන් තොටුපලවල් හදන්නත් යෝජනා කලානේ...රටේ ඒකීය භාවය හෑම වෙලේම ඉදිරියෙන් තබා කටයුතු කිරීම ඔබලාට භාරයි.(නදී)
සරත් Thursday, 27 February 2014 05:53 PM
මේ පළහිලවුට එකම විසඳුම දෙරට අතර සංහිදියාවයි
පිටිගල Thursday, 27 February 2014 11:57 AM
මේකෙන් වෙන්නේ ඉන්දියාවට 80 ලංකාවට 20. බොරු නම් බලන්න. ලංකාවෙන් යන අයගේ කණෙන් රිංගයි තමිල්නාඩුවේ අය (අ).
සාමා Wednesday, 26 February 2014 06:46 PM
අනිවාර්යෙන්ම සතියකට දවසක් දෙකක් ලංකාවේ මුහුදේ මාළු අල්ලන්න ඉල්ලයි. ඊළඟට ලබන අවුරුද්දේ තව දවස් දෙකක් ඉල්ලයි ,,ඊළඟ අවුරුද්දේ මුහුදම හැමදාම ඉල්ලයි ..අහුවෙන්න එපා,,, (අ)
අමිලසිංග Thursday, 27 February 2014 03:16 PM
ලෝකයේ හැම ජාතියක්ම තවත් ජාතියකට උදව් කරන්නේ මතු තම ප්‍රයෝජනය උදෙසාය. අපේ යාපනයේ වැසියන්ටත් දවසක තේරේවි. ඒ වන විට ලෝකයේ උදව් ගත්ත හැම ජාතියකටම උනා වගේ අපිටත් පසුතැවෙන්න වෙයි.(නදී)