කල්පිටියේ මුහුදේ අනවසරයෙන් මාළු ඇල්ලූ ඉන්දියා ධීවරයන් 15 දෙනා ලබන 6 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන ලෙස පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත් මසිල් අබුතාහීර් මහතා නියෝග කළේය.
ඔවුන් ළඟ තිබූ මාළු කිලෝ 60ක් ද ධීවර සංස්ථාවට බාර දෙන ලෙසත් ඔවුන් ගේ යාත්‍රා නාවික හමුදාව බාරේ ආරක්ෂා සහිතව තබන ලෙසත් නියෝක කළේය.
2025 දෙසැම්බර් මස 18
693
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දියා ධීවරයෝ රිමාන්ඩ්
ජානක Saturday, 04 January 2014 05:36 PM
අයියෝ සල්ලි කියුවාලු (දී)
සෙනරත් Saturday, 04 January 2014 06:29 PM
නිකන්නම් යවන්න එපා (දී)
ශාන්ති Saturday, 04 January 2014 06:29 PM
අපේ රටට කරපු දේවල් වටල අපි නිසු දඩුවම දෙන්න ඕනේ මි මිනිස්සුන්ට (දී)
වින්ද්‍යා Saturday, 04 January 2014 07:10 PM
නිසි දඩුවම් දෙන්න (දී)
චන්ද්‍රා Saturday, 04 January 2014 07:10 PM
කෝ මේකට විසදුම්? (දී)
ප-රා Saturday, 04 January 2014 08:07 PM
අපිට ගැහුවොත් අපිත් ගහනවා. හරි ක්‍රමය එයයි. (දී)
කමල් Saturday, 04 January 2014 09:31 PM
අපේ අයට එහේදී සලකන විදිහට මේ අයට නොසැලකීමට වග බලා ගනිමු. අහිංසක බව පේනවා නේද? නොපෙණුනත් කම් නැත.(නදී)
පිටබැද්දර ජයා Saturday, 04 January 2014 03:49 PM
හප්පොච්චියේ වෙච්චි දෙයක්. (නදී)