(යොහාන් භාසුර)
ඉන්දීය ණය ආධාර ඉන්ධන යටතේ ඩීසල් මෙට්‍රික්ටොන් 35,000 සහිතව අද අළුයම ළගාවූ නෞකාවේ ඩීසල් තොගය පෙරවරුවේ සිට ගොඩබෑම ආරම්භ කළ බව ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ නිලධාරියෙක් පැවසීය.
ඩීසල් මෙට්‍රික්ටොන් 20,000 ක් රැගත් තවත් නෞකාවක් ඉදිරි දින දෙක තුළ ශ්‍රී ලංකාවට ළගා වීමට නියමිත බවත් ඛනිජ තෙල් සංස්ථාව සතුව දින කීපයක ප්‍රමාණවත් ඉන්ධන තොග ඇති බවත් එම නිලධාරියා කීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඉන්දීය ඩීසල් ගොඩබිමට