IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


ඉන්දියාවේ කොරෝනා ප්‍රභේදය බිහිසුණුයි

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් ආරම්භ වුණු නව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විමසිල්ලෙන් පසුවෙයි.

ඉන්දීය විද්‍යාඥයන් මෙම නව කොරෝනා වයිරසය නම් කර ඇත්තේ ‘ජේ.එන්1’ යනුවෙනි. මෙය කොවිඞ් 19, ‘ඔමික්‍රෝන්’ වයිරස ප්‍රභේදයේ, උප ප්‍රභේදයක් ලෙස සැලකෙන ‘බී.ඒ.2.86’ ප්‍රභේදයෙන් බිහිවුණු නව වයිරසයකි.

'ජේ.එන්1’ වයිරසය මුලින්ම හඳුනා ගැණුනේ කේරළයෙන් වන නමුත් මේ වනවිට ‘ජේ.එන්1’ ආසාදිතයන් ඇමෙරිකාවෙන් සහ සිංගප්පූරුවෙන් ද හමුවී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ වාර්තාවක දැක්වෙයි.

දින හතරක් හෝ පහක් පවතින තද උණ, සොටු දියර ගැලීම, උගුරේ වේදනාව, හිසරදය ‘ජේ.එන්1’ වයිරසයේ ප්‍රධාන රෝග ලක්ෂණ බව පැවැසෙයි.



අදහස් (1)

ඉන්දියාවේ කොරෝනා ප්‍රභේදය බිහිසුණුයි

Srilanka Monday, 18 December 2023 09:55 AM

ඔක අලුත් එකක් නෙවෙයි ආධිකාලෙ ඉඳල තියෙන ලෙඩක් . බොරුවට බෙහෙත් විකුනගන්ඩ ගහපු ගැටයක්.

:       10       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 339 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 867 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1283 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site