(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඉන්දියාවේ මිය ගිය බව කියන සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ මද්දුම ලසන්ත පෙරේරා හෙවත් අංගොඩ ලොක්කා නැමැත්තා දැයි සත්‍ය වශයෙන්ම සනාථ කර ගැනීම සඳහා අංගොඩ ලොක්කාගේ ළඟම ඥාතියෙකුගෙන් ඩී එන් ඒ සාම්පලයක් එවන ලෙස ඉන්දීය ජාතික විමර්ශන ඒකකය ශ්‍රී ලංකා අන්තර්ජාතික පොලීසියේ සහය ඉල්ලා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.
අංගොඩ ලොක්කා කළුතර එඑතනමඩල ප්‍රදේශයේ දී බන්ධනාගාර බස් රථයට ප්‍රහාරයක් එල්ල කිරීමෙන් අනතුරුව ඉන්දියාවට පලාගොස් සැඟවී සිටියේය.
ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදනද නිකුත් කර තිබිණි.
ඉකුත් වසරේ අගෝස්තු මාසයේ දී ඉන්දියාවේ කොයිම්බතූර් ප්‍රදේශයේදී මියගිය බව කියන අංගොඩ ලොක්කා එතෙක් ප්‍රදීප් සිං නමින් ව්‍යාජ හැඳුනුම්පතක් ලබා ගනිමින් එරට රැඳී සිටියේය
2025 නොවැම්බර් මස 04
520
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2252
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1683
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දියාව අංගොඩ ලොක්කාගේ ළඟම ඥාතියකුගේ ඩීඑන්ඒ ඉල්ලයි
Raveendra Friday, 05 February 2021 05:38 AM
නාට්‍යයේ පිටපත ලියපු අයගෙන්ම ඉල්ල ගත්තා නම් ලේසියි...