IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඉන්දියාවෙන් විශ්වවිද්‍යාල සිසුන් 200 කට ශිෂ්‍යත්ව

(යොහාන් භාසුර)

ඉන්දීය රජය පිරිනමන ශිෂ්‍යත්ව වැඩසහනක් යටතේ යාපනය සහ නැගෙනහිර යන විශ්ව විද්‍යාලවල අධ්‍යාපන ලබන ආර්ථික අපහසුතා සහිත පවුල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් 200 කට ශිෂ්‍යත්ව පිරිනැමීය.

මෙහිදී එම විශ්වවිද්‍යාල දෙකෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 100 බැගින් ශිෂ්‍යත්ව වැඩසටහනට තෝරාගෙන තිබේ.

ඉන්දියාව වාර්ෂිකව ශ්‍රී ලාංකීය සිසුන්ට ශිෂ්‍යත්ව අවස්ථා 710 ක් පමණ පිරිනමන අතර ඒ අතරින් 200 කට අධික සංඛ්‍යාවක් සම්පූර්ණ පාඨමාලා ගාස්තුව, මාසික ජීවන වියදම් දීමනාවක්, පොත් සහ ලිපිද්‍රව්‍ය සඳහා දීමනාවක්, නවාතැන් සහ සංචාරක වියදම් ආවරණය කරන පූර්ණ ශිෂ්‍යත්ව වේ.

මෙම ශිෂ්‍යත්ව ඉංජිනේරු විද්‍යාව, මානව ශාස්ත්‍ර, විද්‍යා, කෘෂිකර්මය, සාම්ප්‍රදායික වෛද්‍ය අධ්‍යයන වැනි විවිධ ක්ෂේත්‍රයන්හි උපාධි, පශ්චාත් උපාධි සහ ආචාර්ය උපාධි සඳහා පිරිනැමේ.

 



අදහස් (1)

ඉන්දියාවෙන් විශ්වවිද්‍යාල සිසුන් 200 කට ශිෂ්‍යත්ව

Perera Monday, 16 December 2024 12:52 AM

ඇයි උතුරු නැගෙනහිර විශ්ව විද්‍යාල වලට විතරක් සීමා කලේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 696 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site