සනත් 189ක් ගහනව. අපේ ටීම් එක 299යි. ඉන්දියාව 54ට අවුට්. වාස් විකට් 5යි. අපි ලකුණු 245කින් දිනුම්. සාජාවල 2000දී ගහපු කොකාකෝලා කප් එකේ ෆයිනල් එක. තව වෙන මොනවද ඉතිං. මේ තියෙන්නෙ ඉන්දියාව අවුට් වෙච්ච හැටි. නොබල ඉන්නෙපා. මේක බලන පාරක් ගානෙ පුදුම සතුටක් ලාංකික අපට ඇතිවෙන විත්තිය සාරවිට විශ්වාසයෙන්ම දන්නව.
රචින්ත ජයවර්ධන
2025 දෙසැම්බර් මස 30
70
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
350
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඉන්දියාවට ටිකක් හිනාවෙමු