IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඉන්දියානු නිළියක් සියදිවි හානිකරගෙන

20160403Banarjee1ඉන්දියානු ටෙලි නාට්‍ය නිළියක් වන Pratyusha Banerjee පෙම් සම්බඳතාවක් හේතුවෙන් සිය දිවි හානි කරගෙන බව ඉන්දියානු වෙබ් අඩවි වාර්ථා කරයි. මෙය පෙරේදා (01දා) සිදුවු අතර, මේ පිළිබඳ දැනුම් දිමේදී බොහෝ දෙනා සිතා ඇත්තේ මෙය මෝඩයාගේ දිනයේදී කරනු විහිළුවක් බවයි.

ඇය තම නිවසේ ගෙලවැලලාගෙන් සිය දිවි හානි කරගෙන ඇති අතර, එම නිළියගේ දෙමාපියන් විසින් මුම්බාහි හි සිද්ධාර්ත් රෝහල වෙත ගෙන ගොස් ඇත. ඇයගේ පෙම්වතා වෙන රාහුල් රාජ් සින්ග්ද ඉන්පසු රෝහලට පැමිණි ඇත. රෝහලේදී ඇය මිය ගිය අතර, ඇගේ පෙම්වතා වන සිද්ධාර්ත්ගේ ඉන්දියානු පොලීසිය ප්‍රශ්න කරමින් පවතින බව සඳහන් වෙයි.

 



අදහස් (0)

ඉන්දියානු නිළියක් සියදිවි හානිකරගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 330 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site