IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඉදිකරන්නෝ බේරෙති

කල් ඉකුත් වු  සිමෙන්ති කොට්ට 2000 ක්  හා සිමෙන්ති උර 20000 ක් පෑලියගොඩ නුගේ පාරේ  පෞද්ගලික  සිමෙන්ති ගබඩාවකින්  පාරිභෝගීක අධිකාරිය මගින්  අද සොයාගත්තේය.

2013 කල් ඉකුත් වු මෙම සිමෙන්ති කුඩුකර 2015 කල් ඉකුත් වන දිනය ලෙස යොදා නව ඇසුරුම්වල බහා  වෙළෙදපොළට නිකුත් කිරීමට සුදානම්ව තිබු  බව අධිකාරීය පවසයි.

 

 

 



අදහස් (0)

ඉදිකරන්නෝ බේරෙති

රෙවිනු Wednesday, 26 February 2014 10:33 AM

මේක හොද ප්‍රසිද්ධ සිමෙන්ති වර්ගයක් (දී)

:       0       0

සත්‍යයා Tuesday, 25 February 2014 07:16 PM

ආණ්ඩුවත් කල් ඉකුත් වෙලා. ඒ වුනාට ඔය ඉන්නේ අලුත් සිමෙන්ති වගේ. බාල වැඩ හින්ද ඔලුවලට කඩා වැටුනත් මිනිස්සු ඔය ඡන්දෙ දෙන්නේ පැනල. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 366 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site