IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඉතාලි ලක් කඩේට ලක් පාතාලෙන් පනී

මිලානෝ නුවර අගොස්තිනෝ විදියේ කිට්සිල් තුවාන් නසිර් මහතාට අයත් වෙළද සලක් කඩා පරිගණකයක් අතුළු වටිනා බඩු භාණ්ඩ කිහිපයක් සොරාගෙන ඇතැයි මිලානෝ පොලිසියට පෑමිණිළි කොට තිබේ.

පාතාල කප්පම් ගෑනිමට පෑමිණීම ගැන  තමා නොබියව කරුණු කිම පිලිබඳව තර්ජනාත්මකව දුරකථන ඈමතුම් ලැබි දින කිහිපයකට පසු තම වෙළද සල කඩා තිබුණු බවත් ඔහු කියයි.



අදහස් (0)

ඉතාලි ලක් කඩේට ලක් පාතාලෙන් පනී

සෙනරත් Wednesday, 15 January 2014 04:01 PM

පාතාලය කියන එක ලෝකේ ඕනෑම රටක තියෙනවා (දී)

:       0       0

මුණසිංහ Wednesday, 15 January 2014 04:01 PM

ලැජ්ජයි... ලැජ්ජයි ලංකාවේ කියන්නත් ලැජ්ජයි (දී)

:       0       0

ගාල්ලේ ජගත් මිලානෝ Wednesday, 15 January 2014 04:46 PM

සාන්ත අගෝස්තීනෝ වීදිය දිගටම තිබෙන ලංකාවේ කඩවලට මේ පාතාලයන්ගෙන් හරිම කරදරයි. (දී)

:       0       0

සේනානායක Wednesday, 15 January 2014 04:47 PM

ලංකාවේ මිනිස්සුන්ට මේ දවස් වල ටිකක් අපලයි වගේ (දී)

:       0       0

ලියා මිලානෝ Wednesday, 15 January 2014 05:13 PM

මිලානෝ සිටින පාතාලයේ කියන අය සල්ලි ඉල්ලන්න අවොත් කෙලින්ම බැහැ කියන්න. ඔවුන් අතේ සතේ නැතිව සිටින බය ගුල්ලෝ ටිකක්. කෙලින්ම පොලිසියට කතා කරන්න. (දී)

:       0       0

පෙරේරා මිලානෝ Wednesday, 15 January 2014 05:18 PM

පිටිගල උන්නැහේ ගෙන් අදහසක් නැතුව මේ පුවතේ කිසිම ගතියක් නැහැනේ. හරියට ලුණු නැතුව උයපු පරිප්පු හොද්දක් වගෙයි. (දී)

:       0       0

සනුෂ්ක Wednesday, 15 January 2014 05:34 PM

ලෝකයම අපේ ලගට අරගෙන එන ලංකාදීපයට ස්තුතියි (දී)

:       0       0

ලසිත් Wednesday, 15 January 2014 08:05 PM

චතුරගේ අදහස සමග මමත් සියයට සීයක් එකඟ වෙනවා.මම නිතරම ලංකාවේ දේවල් මිලදී ගන්න ඔය කඩ වලට යනවා.පොඩි සිල්ලර කඩයක් ඔය කියන වෙළඳ සල.ලැප්ටොප් නම් කවදාවත් දැකල නෑ ඔය කඩේ ඇතුලේ.අනික ඔය කියන විදිහේ පාතාලයක් දැකලත් නෑ.හොරු කඩේ කඩලා මොනවා හරි ගත්තම ලංකාවේ පාතාලයන් ගැන කියවනවා.පොලිසියට සහයෝගය දීල හොරු ඇල්ලුවට පස්සේ හොරු කව්ද කියල හෙළිදරව් කරන්න. (අ)

:       0       0

ආරියසේන Wednesday, 15 January 2014 08:19 PM

මට පෙන්නේ ඉතාලියට පැනල වගේ.මෙහෙ හිටියොත් සොරිම තමා. (අ)

:       0       0

සත්‍යයා Thursday, 16 January 2014 07:29 AM

ඕකට ඉතින් ඔච්චර වාද විවාද කරන්න දෙයක් නැහැනේ. ලංකාවේ තානාපති තුමාම නේ කියන්නේ මේ කඩේ කැඩුවේ ඉතාලියේ ඉන්න ලංකා පාතාලයෝයි කියලා.(නදී)

:       0       0

චතුර Wednesday, 15 January 2014 03:17 PM

මෙය ලියන මාත් පාතාලයට තදින්ම විරුද්ද කෙනෙක්.නසීර් මහතාට පාතාලයෙන් කරදර තියෙන්න ඇති.ඒක හෙලා දකින්න ඕන විතරක් නෙවේ.ඒ අයව නීතියෙ රැහැනට ගන්නත් ඕන.නිදහසේ මිනිසුන්ට ජීවත් වෙන්න පරිසරය හදන්න ඕනෙ. නමුත් මේ සිද්දිය පාතාලයට දාන්න තරම් සාක්කි තියෙනවද.හේතුව මිලානෝ නගරයෙ ඔය වැනි අපරාඩ ගොඩාක් කරන්නෙ මොරොක්කෝ,ඇල්බේනියන් රුමේනියන් සහ සින්ගිරි යන ජාතීන්.ඒ බව මේ රටේ ජීවත් වෙන සියලු අය දන්නව.අනන්තවත් අපේ රටේ අයගෙ දේපොල මංකොල්ල කන්නෙ ඉහත රටවල අපරාද කරුවන්.එහෙම තත්වයක් උද මේ දේ අපේ රටේ පාතාලයෙන් කලා කියන එක ගැන හිතල බලන්න.අපරාදකරුවන් සොයා දඩුවන් කල යුතුයි නසීර් මහතාගෙ ඉදිරිගමනට සුබ පතනව. (දී)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Wednesday, 15 January 2014 03:49 PM

මේ පාතාලය දැන් වත් ඉවරයක් කරන්නේ නැද්ද? ඉතාලි පොලිසියට ගිහින් දැනුම් දෙන්නකෝ. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 31 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site