IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ඉතාලි කවුළුවෙන් ලංකාවට ලොකු ප්‍රසිද්ධියක්

ඉතාලියේ වසරක් පසා පවත්වන සංචාරක වෙළෙඳපොළ මිලානෝ නගරයේ රෝ ප්‍රදර්ශන ශාලාවේ පැවැත්විය. මේ සඳහා  රටවල් 130ක් ඉදිරිපත් විය. ශ්‍රි ලංකා ප්‍රදර්ශන කුටිය ඉතා අලංකාර විය. ශ්‍රි ලාංකික ව්‍යාපාරිකයෝ බොහෝ දෙනෙක් සහභාගී වූහ. ඉතාලියේ ශ්‍රි ලංකා තානාපති අසිත පෙරේරා මහතා ඇතුළු කාර්ය මණ්ඩලය එහි කටයුතු සංවිධානය කෙළේය. ශ්‍රි ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය කියනුයේ ගිය වසරේ ඉතාලි සංචාරකයන් 13527 දෙනකු ශ්‍රි ලංකාවට පැමිණි බවත් එය 2010 වඩා සියයට 18.4 වැඩිවීමකි. මෙම වසරේ දී සංචාරකයන් විසිදහසක් බලාපොරොත්තු වන බවත් සමස්තයක් වශයෙන් ඉන්දියාවෙන් හා මැද පෙරදිගින් වැඩිම පිරිසක් ශ්‍රි ලංකාවේ සංචාරය කරන බවත් එම කාර්යංශය කියයි.



අදහස් (0)

ඉතාලි කවුළුවෙන් ලංකාවට ලොකු ප්‍රසිද්ධියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 716 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2389 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1750 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site