IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


ඉතාලියේදී ලාංකිකයෙකු මියගිය බවට පළවු වාර්තා තහවුරු කරන්න බෑ

(තිළිණි  සිල්වා )

ඉතාලියේ මෙසිනා නගරයේ දී ශ්‍රී ලාංකිකයෙකු මියගිය බවට පළවූ වාර්තා තහවුරු කළ නොහැකි බව රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දන්වා ඇතැයිවිදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මෙසීනා නගරයේ වාසය කළ 70 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු කොරෝනා වයිරසය ආසදනය වීමෙන් ඇති වූ රෝගාබාධයකට ලක්ව මිය ගිය බවට පළවූ වාර්තා නිවැරදි නොවන බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශිකා රුවන්ති දෙල්පිටිය මහත්මිය පැවසුවාය .

කිසිදු ලාංකිකයෙකු කෙරෝනා රෝගයට ගොදුරු වී හෝ ඉන් මියගිය බවට එරට සෞඛ්‍ය බලධාරීන් ගෙන නිල වාර්තා කිසිවක් නොමැති බවද ඇය පැවසුවාය .

ඒ සම්බන්ධයෙන් පුවතක් පළ කළ ඉතාලි මාධ්‍ය වලටද නිවැරැදි තොරතුරැ පල කරන ලෙස රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දුන් බවද අමාත්‍යාංශ ප්‍රකාශිකාව කීවාය.


සබැඳි

කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයෙක් ඉතාලියේදී මිය යයි

 
 



අදහස් (0)

ඉතාලියේදී ලාංකිකයෙකු මියගිය බවට පළවු වාර්තා තහවුරු කරන්න බෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 118 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 68 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 448 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site