ඇඹිලිපිටියේ මයුරපුර මහවැලි කාර්යාලයේ ඉඩමක් ගොඩ කිරිම සඳහා එහි ලියවිලි සකසා දිමට රුපියල් තුන් ලක්ෂයක අල්ලසක් ගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මයුරපුර ඒකක කළමණාකරු අමිල නුවන් රත්නායකව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අප්‍රේල් 01 වැනි දා දක්වා රිමාන්ඩ් කරනු ලැබීය.
2025 දෙසැම්බර් මස 18
674
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
325
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉඩම ගොඩ කරන්න අල්ලස් ගත්තැයි රිමාන්ඩ්
බමුණු Wednesday, 23 March 2016 10:33 AM
ඉඩම් ගොඩකරන්න පගාව දෙන එක මේ රටේ සාමාන්‍ය දෙයක්. අපේ වෘත්තීන් අනුව පළාත් සබා කාරයෝ එය කරන බව අපි දන්නවා. (බ)
බමුණු Wednesday, 23 March 2016 08:36 AM
ඕක අමුතු දෙයක් නොවෙයි මුළු ලංකාවේම කෙරෙන දෙයක්. පගාව ගන්න සබාපති කියන්නේ හෙට එළිවෙන්න කලින් ඉඩම පුරවා ගනින්.(බ)