කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පදිංචි ජනතාවගේ ඉඩම් ප්‍රශ්න විසදීම සදහා විශේෂ වැඩසටහනක් අද ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි .
නිලධාරීන් සමග සාකච්ඡාවෙන් පසුව ඇමතිවරයා කිලිනොච්චි ග්‍රාමීය ජනතාව ළගට ගොස් ඔවුන්ට පවතින ප්‍රශ්න පිලිබදව සොයා බැලිය . ජනතාව කියා සිටියේ රජයේ නිලධරයෝ නිසියාකාරව තම කිසිදු ප්‍රශ්නයකට සාධාරණ විසදුමක් නොදෙන බවය .
2025 දෙසැම්බර් මස 30
71
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
350
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඉඩම් ඇමැති ඉඩම් ප්‍රශ්න විසඳන්න උතුරට යයි
අජන්ත Tuesday, 11 February 2014 05:04 PM
ඔබතුමාම මැදිහත් උන එක නම් හොදයි (දී)
ජානි Tuesday, 11 February 2014 05:08 PM
ඇමරිකාවේ කවුද එනවානේ හොයන්න? ඒ වුනත් හැමෝටම එකවගේ සලකන්න ඕනේ, මේ ඉඩම් අයිති රටටයි, ඕනේ විදියට සුළු ජාතීන්ට විතරක් බෙදන්න අයිතියක් තියෙනවද? (නදී)
මනෝජ්-සාජා Tuesday, 11 February 2014 08:23 PM
පලවෙනි පින්තූරෙ ඇමතිතුමා අඩනවද? (අ).
කුමාරි Wednesday, 12 February 2014 03:35 PM
ඔහේ ද්‍රවිඩ ජාතිකයන් පමණක් නෙමේනේ හිටියේ. මුස්ලිම් සිංහල ඔක්කොම හිටියනේ. ඒ අය සැමට එක වගේ සලකන්න.රට දියුණුවට ගෙනියන්න සමගිය ඇති කරන්න. (නදී)
පද්මපානි Tuesday, 11 February 2014 10:27 PM
නැහැ නැහැ මේවා දැකල ඇමති තුමාට ඇඩෙනවා.(නදී)
සත්‍යා Wednesday, 12 February 2014 09:15 AM
විජාතික සුළු පිරිස සනසන්න සිංහල අපේ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් කඩන්න නම් එපා.(නදී)
චානක. Wednesday, 12 February 2014 11:23 AM
ඡන්දයක් එනකොට මේ ගොල්ලන් පුදුම විදියට වයින් වෙන්නේ.(නදී)