IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ඈවරයි. දෑවරයි. තුන් ඈවරයි. කෝටි 27

මැණික් හා ස්වර්ණභරණ අධිකාරියේ ලොකුම මැණික් වෙන්දේසිය කතරගමදී අද අවසන්වූයේ අක්කර 4ක පමණ මැණික් ඉඩමක් බදුදීමෙන් රුපියල් 27 කෝටියක  ආදායමක් ලබමින් මේ වෙන්දේසියට අඩුගාණනේ ශ්‍රී ලංකාවෙ මැණික් ව්‍යාපාරිකයෝ 1700දෙනෙක් පමණ ආහ. ආර්නූල්. නිල්මැණික් හා පුෂ්පරාග එහි ඇතැයි අනුමාන කෙරේ.  කඩුවෙල ව්‍යාපාරිකයෙක් රුපියල් දෙකෝටි විසි ලක්ෂයකට පර්චස් දහහයක බිම් කැබැල්ලක් බදු ගත්තේය. එය එහි දී ලැබුණු වැඩිම ලන්සුවයි.



අදහස් (0)

ඈවරයි. දෑවරයි. තුන් ඈවරයි. කෝටි 27

කෝලිත් Friday, 24 February 2012 05:09 PM

පාර්ලිමේන්තුවේ විපක්ෂය ඔහොම වෙන්දේසි කළොත්?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 716 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2389 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1750 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site