බොහෝ කෑලි ගැලවූ අලුත් යතුරුපැදියක් කහතුඩුව අම්බලංගොඩ උස්ඒදණ්ඩ පාලම ළඟින් ඇළට දමා තිබිය දී අදත් ගොඩ ගත් බව පොලිසිය කියයි.
මීට දෙසතියකට පෙර ද මෙතැනින් මෙවැනිම යතුරු පැදියක් ගොඩ ගැනිණි.
ඒ යතුරු පැදි දෙකේම ඇංජිම වැනි අඳුනා ගත හැකි කොටස් පමණක් ඉවත් කර නොතිබූ බව ද පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 30
56
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
719
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
342
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඇළෙන් තවත් යතුරුපැදියක් ගොඩගනී
සෑම් Monday, 27 January 2014 06:09 AM
ඔය කියන ඇළ දෙපස එළවලු කොටු තිබුනා. ඒවා හොඳින් කැකිල්ල වැටවල් වලින් ආවරණය කරලා තිබුනේ. ඒවායේ වගා කලේ රට ඉඳි , උක් සීනි, යීස්ට් වැනි දේ..අස්වැන්න හැටියට නෙලාගත්තේ කසිප්පු. (නදී)
දිසා Monday, 27 January 2014 07:35 AM
සෑම් නියම කතාව අගය කරනවා. (නදී)
ඩිලාන් Monday, 27 January 2014 09:43 PM
මේ මගේ බයික් එක.(නදී)
සත්‍යයා Sunday, 26 January 2014 10:04 PM
මීට පසු යතුරු පැදි ආනයන කරන්න ඕනේ නැහැ. කෙලින්ම ඇලෙන් ගොඩ ගන්න පුළුවන්. (නදී)