බහුජාතික සමාගම්වල හරිත විප්ලවට නිසා මුළු රටේම ජනතාව ඇවිදින මළ කඳන් වී ඇතැයි ද නොයෙකුත් බෝවන රෝග ඔවුන් වෙළා ගෙන සිටින්නේ යැයිද දේශිය වෛද්‍ය අමාත්‍ය සාලින්ද දිසානායක මහතා හොරිවිල වෙද ගෙදරදී පැවසීය.
හේරත්හාමී හොරිවිල වෙද මහතාගේ ගුණ සමරුවේදී ඔහු එසේ කීවේය.
වස විසෙන් තොර දේශිය ආහාර පාන වලට රෝග මර්ධනයේ හැකියි.එය ඉටු කැර ගැනීමට සෑම දෙනාම උනන්දු විය යුතුයි.
කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
කොළොන්නාවේ සිට වැලිමඩ දක්වා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 33600ක් ප්‍රවාහනය කළ බවුසර් රථයක් තලවකැලේ නුවරඑලිය කිරිමැටිය ප්‍රදේශයේදී පෙරළීමෙන් එම මාර්ගයේ ගමන
නුවරඑලියේ සිට අනුරාධපුරයේ රාජාංගණයාය දක්වා ධාවනය වු වෑන් රථයක් කොත්මලේ බස් රථ අනතුර සිදු වූ ස්ථානයට යාබද වූ බ්ලූම්ෆීල් වත්ත ප්‍රදේශයේදි වෑන් රථයක් අ
ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 26ක් හෙට (15) වෙන්දේසි කිරීමට නියමිතය.
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා‘ නැමැත්තා තංගල්ල අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හෝ ඔහු විසින් නම් කරන
ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවයට හානි වන ආකාරයේ ස්මාරකයක් කැනඩාවේ ඉදිකිරීමට අනුමැතිය දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැඩි විරෝධය පළ කරන බව විදේශ අමාත්
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ඇවිඳින මළ කඳන් රට පුරාම
වජිර Wednesday, 15 January 2014 12:20 PM
හරිත විප්ලවයට ජයවේවා (දී)
ලුම්බිණි Wednesday, 15 January 2014 12:23 PM
ඇමති තුමා ගන්නේ වස විසෙන් තොර දේශිය ආහාර පාන සහ දේශිය වෙදකම් පමණක් කියල මම හිතනවා. (දී)
ධම්ම Wednesday, 15 January 2014 12:29 PM
කියනකොට මෙහෙමයි. (දී)
සේනානායක Wednesday, 15 January 2014 12:34 PM
අපියි කියලා මොනවා (දී)
අජිත් කරුණාරත්න Wednesday, 15 January 2014 12:47 PM
ඇමතිතුමනි, බලාගෙන ඕව කියන්නේ. (දී)
එඩි දයාරත්න ඔස්ට්‍රලියා Wednesday, 15 January 2014 12:56 PM
ආරම්භය හොදයි (දී)
වාසනා Wednesday, 15 January 2014 01:07 PM
මෙවන් අවාසනාවන්ත තත්වයකින් රට මුදවා ගන්න ඕනේ (දී)
පිටබැද්දර ජයා Wednesday, 15 January 2014 01:07 PM
ඉතින් මේවා නවත්තන්නේ නැත්නම් අපරාදේ තමුන්නහැලා මහජනතාව පත් කොරල තියෙන්නේ , මොකෝ අපිට පුලුවනේ ඕව නවත්තන්න ? (දී)
පෙරේා Thursday, 16 January 2014 01:56 AM
මේවට පිළියම් යොදන්න තමයි මේගොල්ලන්ට මිනිස්සු චන්දෙ දීල තියන්නේ.(අ)
සේනානායක Wednesday, 15 January 2014 02:19 PM
ඔබතුමාගේ කතාව 100% ඇත්ත සමස්ත සමාජයම දොස්තර හමුවිමට සවස 4ට පෝලිමට එකතුවන පිරිසක් බවට පත් වෙලා (දී)
පද්මපානි Thursday, 16 January 2014 07:52 AM
"කතාව නම් දෝලාවෙන් - යන්න වෙන්නේ කකුල් දෙකෙන් - මිනිසුන් රවටන්නයි ඔහොම කියන්නේ". බහු ජාතික සමාගම් වලට රටේ ඉඩම් ඇතුළු සම්පත් විකුණා ගිණුම් තර කරගත්තේ කැමරන්ද ඇමති තුමා. ? (නදී)