IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඇඹිලිපිටි තිදෙනකුගේ වෛද්‍ය වාර්තා කැඳවයි

ඇඹිලිපිටිය මෙන්ඩිස් ගොඩනැගිල්ලේ පැවති ප‍්‍රියසාදයකදී ඇතිවූ ගැටුමකින් සුමිත් ප‍්‍රසන්න මිය යෑමේ සිද්ධියේදී පහරකෑමට ලක්වූ තරුණයින් දෙදෙනෙකු සහ මෙන්ඩිස් ගොඩනැගිල්ලේ අයිතිකරුගේ අධිකරණ වෛද්‍ය වාර්තා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ලේඛකාධිකාරීවරියට අද (5) නියෝග කළේය.

ගොඩනැගිල්ලේ අයිතිකරුවන් වන ඇඹිලිපිටියේ ගමගේ ලසන්ත, ගමගේ වසන්ත හා පද්මසිරි මෙන්ඩිස් රුපියල් ලක්ෂ 80ක වන්දි ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවූ අවස්ථාවේ මේ නියෝගය කැරිණි.

ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරී ධර්මරත්න ඇතුළු දස දෙනෙක් වගඋත්තරකරුවෝය.



අදහස් (0)

ඇඹිලිපිටි තිදෙනකුගේ වෛද්‍ය වාර්තා කැඳවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 745 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 369 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site