ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ අය වැය ඡන්දයකින් අද දෙවැනි වරටත් පරාජයට පත් විය.
පක්ෂව ඡන්ද හයක් ද, විපක්ෂව ඡන්ද හතක්ද ලැබිණි.
හිටපු සභාපති දයාපාල වීරසිංහ මහතා පැමිණ සිටියේ නැත.
ප්‍රාදේශීය සභා ඡන්දය දෙවරක් පරාජයට පත් වුවහොත් සභාපතිට ඉවත් වීමට සිදු වෙයි.
එම් කේ අමිල මහතා ප්‍රාදේශීය සභාවේ සභාපතිය.
2025 දෙසැම්බර් මස 18
662
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇඹිලිපිටිය ප්‍රා සභාපතිත් ගෙදර?
ප්‍රදීප් Thursday, 05 December 2013 07:07 PM
අමිල දැන් ඇති නේද?.(නදී)
මධු Thursday, 05 December 2013 10:32 PM
සභාපතිලා කරන වැඩ වලට ඔය විදිහටවත් ගෙදර යවන එක හොදයි (නි)
විරාජ් කාලිංග Thursday, 05 December 2013 03:43 PM
පහුගිය දවසක පොලිසියේ රාළහාමිලා දෙන්නෙකුට කණ පැලෙන්න දුන්නේ මේ සභාපති නේද, ඊළග ඡන්දෙන් ගෙදරම යවන්න ඕන ඔහොම අය (දිල්)
ශාන් Friday, 06 December 2013 02:29 AM
තංගල්ලේත් මේක කරන්න බැරිද? (නි)
අජිත් Thursday, 05 December 2013 06:02 PM
එල එල ඔහොමම යමු..(නදී)