IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඇඹිලිපිටියේ අයි.පී. ගෙදරට වෙඩි

ඇඹිලිපිටිය පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති වික්‍රමසිංහ මහතාගේ නිල නිවසට සිකුරාදා රාත්‍රී 11.00ට පමණ වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලීසියට පැමිණිලි කැර ඇත. ගෙදර වීදුර ජනෙල් කැඩී ඇති නමුත් කිසිවෙකුටත් අනතුරක් වී නැත. පොලිස් පරීක්ෂ ද රාත්‍රී නිවසේ සිටි බව දැනගන්නට ඇත.



අදහස් (0)

ඇඹිලිපිටියේ අයි.පී. ගෙදරට වෙඩි

රත්නායක ආරච්චිගේ Sunday, 02 February 2014 12:09 PM

ආසියා ආස්චර්රයේ වැලි හොරු,, වලවේ ගග ඇඹිලිපිටිය පැත්තේ කලක සිට ජාවාරම් කරනවා. ඕක ඒ අයගේ හපන්කමක් වෙන්න ඇති.(නදී)

:       0       0

සත්‍යයා Sunday, 02 February 2014 02:42 PM

නීතිය හරියට ක්‍රියාත්මක කිරීම නිසා (මල්) වෙඩි වරුසාවකින් පිදුවාද දන්නේ නැහැ.(ස)

:       0       0

සුගත් Saturday, 01 February 2014 12:27 PM

මේවා අනාගත ලංකාවේ අමරණිය පෙරනිමිති (දී)

:       0       0

ජයතිලක Saturday, 01 February 2014 12:44 PM

අයි.පී. ගේ ගෙදරට වෙඩි තියන කෙනාගේ, දේශපාලන බල පුළුවන්කාරකම කොහොමට ඇද්ද ? (දී)

:       0       0

සම්පත් Saturday, 01 February 2014 12:47 PM

නිලදාරියගේ ජිවිතයට වග කියන්නේ කව්ද ?රාජකාරිය කරන්න පුලුවන්ද මෙහෙම? මේකද රටේ තත්වේ ?(දී)

:       0       0

ලක්මාල් Saturday, 01 February 2014 01:16 PM

මේක පුදුම දේශයක් (දී)

:       0       0

මිලින්ද Saturday, 01 February 2014 01:16 PM

මේ මැරයෝ කියන ජාතිය ලෝකෙන්ම තුරන් කරන්න ඕනේ (දී)

:       0       0

චන්ද්‍රා Saturday, 01 February 2014 03:22 PM

කොටියා නසපු රජයට කිමද? මෙවන් දේවල් නොපෙනෙන්නේ? මොනවද මෙම බලවේග? ආස්චර්යට මේවත් අයත්ද? අවසානය කොතනද? (නදී)

:       0       0

නිමාලි Saturday, 01 February 2014 04:47 PM

ඇත්තට අයි පි ගේ ගෙදරට වෙඩිතියන්න මොන තරම් බය නැති කෙනෙක් වෙන්න ඇතිද (දී)

:       0       0

එඩි දයාරත්න ඔස්ට්‍රලියා Saturday, 01 February 2014 05:15 PM

අවි ගත්තෝ අවියෙම්ම නසී (දී)

:       0       0

ආරියසේන Saturday, 01 February 2014 09:36 PM

අනුමානයක් නැහැ. ඔය වගේ වැඩ කරන්නේ සිංහයෝ නම් නොවෙයි (නි)

:       0       0

කමල් Saturday, 01 February 2014 09:51 PM

බලමුකෝ මොකක්ද වෙන්නෙ කියලා... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 65 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site