IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ඇඹිලිපිටිය අධිකරණයේ තිබූ යතුරු පැදි දෙකක් අතුරුදහන්

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

නඩු භාණ්ඩ වශයෙන් ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ  යතුරුපැදි දෙකක් කිසිවකු විසින් සොරාගෙන ගොස් ඇතැයි ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසිය පවසයි.

ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය  මෙම යතුරුපැදි දෙක අතුරුදහන්වීම සම්බන්ධයෙන් පැමිණිලි කර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

මෙම යතුරුපැදි දෙක හොරාගෙන ගිය අය ගැන තවම කිසිදු තොරතුරක් පොලිසියට ලැබී නොමැත.

ඇඹිලිපිටිය මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන  නිලධාරීහු කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

 



අදහස් (1)

ඇඹිලිපිටිය අධිකරණයේ තිබූ යතුරු පැදි දෙකක් අතුරුදහන්

sharm warn Friday, 03 February 2023 10:18 AM

පොලිසියට කොහේද හොරු අල්ලන්න වෙලාවක්.. එයාලාට වතුර ගහන්න යන්න තියෙනවා. ළමයින්ට ගහන්න යන්න තියෙනවා. ලොක්කන්ගේ සපත්තු ලෙවකන්න යන්න තියෙනවා. ඔය හොරු අල්ලලා මොනවා කරන්නද? 

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 123 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site