සම්මානලාභී අමෙරිකානු නාට්‍ය රචක ටෙරන්ස් මැක්නලී මහතා කොරෝනා වයිරසයෙන් ඇතිවූ සංකූලතා හේතුවෙන් මරණයට පත්වී තිබේ.
81 හැවිරිදි ඔහු ෆ්ලොරිඩාහි රෝහලකදී මියගොස් ඇත.
පෙනෙහළු පිළිකාවකට ලක්ව සුවය ලබා ඇති ඔහු නිදන්ගත ශ්වසන ආබාධයකින් පෙළුණු පුද්ගලයෙකි.
වේදිකා නිර්මාණ වෙනුවෙන් පිරිනැමෙන සුප්‍රකට ටෝනි සම්මානයෙන් සිව්වරක් පිදුම් ලබා ඇත.
නාට්‍ය, ගීත නාටක, ඔපෙරා, චිත්‍රපට සහ රූපවාහිනී වැඩසටහන් රැසක් මොහුගේ විශිෂ්ට නිර්මාණ දායකත්වයෙන් බිහිකර තිබේ.
(අල්ජසීරා ඇසුරෙනි)
-226-
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ඇමෙරිකාවේ සම්මානලාභී නාට්‍ය රචක ටෙරන්ස් වයිරසයෙන් මියයයි