IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකන් මුවකුටත් ඔමික්‍රොන්

උතුරු ඇමෙරිකාවට ආවේණික වර්ජිනියා මුව වර්ගයට අයත් මුවකුට කෝවිඞ් ඔමික්‍රෝන් ප‍්‍රභේදය වැලඳී ඇතැයි ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරින් වාර්තා  වෙයි.

සත්වයකුට ඔමික්‍රොන් ප‍්‍රභේදය වැලඳී ඇති බවට හඳුනා ගත් ප‍්‍රථම අවස්ථාව මෙය වෙයි.

මෙම සොයාගැනීම වර්ජිනියා මුව වර්ගයට අයත් මුවන්ට ඉක්මණින් කොරෝනා වයිරසය බෝවන බවට හොඳ සාක්ෂියක් වී ඇත.

මිනිසුන් සමීපයේ ජීවත් වන මුවෝ ඔමික්‍රොන් රෝග වාහකයෝ විය හැකි බව පර්යේෂකයෝ පැවසූහ.

මෙසේ මුවන්ගෙන් මුවන්ට වයිරසය බෝ වී දීර්ඝ කාලයක් මුවන් තුල වයිරසය තිබීමෙන් අලූත් විකෘති නිර්මාණය විය හැකි බව පර්යේෂකයෝ අනතුරු ඇඟ වූහ.

විමුක්ති එස් රුද්‍රිගු - ටයිම්ස් ඔෆ් ඉන්දියා

 



අදහස් (0)

ඇමෙරිකන් මුවකුටත් ඔමික්‍රොන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 148 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 765 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 374 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site