
(බී.ජී. චතුරංග සහ දයාරත්න ඇඹෝගම )
රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් "අම්බර්" තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙකුඅනුරාධපුර පූජා නගරයේදී අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
අත්අඩංගුවට පත්ව ඇත්තේ, තංගල්ල සහ ගලෙන්බිදුණුවැව යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් දෙදෙනෙකි.
අනුරාධපුර පූජා නගරයේදී පුද්ගලයන් දෙදෙනෙකු අම්බර් තොගයක් රුපියල් ලක්ෂ අසූව පමණ මුදලකට විකිණීමට සූදානම්ව සිටින බවට ඊයේ(23) යුද හමුදා බුද්ධි අංශය වෙත ලැබුණු තොරතුරකට අනුව , නොච්චියාගම දූෂණ මර්දන අංශයේ නිලධාරීහු කණ්ඩායමක් අනුරාධපුරයට පැමිණ වැටලීම සිදු කර තිබේ.
අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී සැකකරුවන් සන්තකයේ තිබී "අම්බර්" ග්‍රෑම් 902ක ප්‍රමාණයක් තිබී හමුවූ බව පොලීසිය සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 30
79
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
733
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
354
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඇම්බර් සමඟ දෙන්නෙක් මාට්ටු
Kamal Koyrala Sunday, 24 November 2024 12:11 PM
මෙතෙක් අත්අඩංගුවට ගත් ඇම්බර්වලට මොකද වුණේ..? මේවා කුඩු වගේ විනාශකාරී දේවල් නොවේ. මෙසේ අත්අඩංගුවට ගන්න ඒවට ප්‍රෙයා්ජනවත් වැඩට කෙසේ යොදා ගන්නැයි සොයා බැලිය යුතුය.
Lalla Sunday, 24 November 2024 12:32 PM
ඇම්බර් අයිතිය කාටද? කවුද දන්න කෙනෙක් නැතිද? අල්ලන ඇම්බර් වලට මොකද කරන්නේ...? පොලිසිය හෝ උසාවිය වෙන්දේසියේ විකුණනවාද?
හිරාන් Sunday, 24 November 2024 02:55 PM
ඇයි ඒවා අල්ලන්නේ නීති විරෝධීද?