IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඇමැති බංගලා විදෙස් සංචාරකයන්ට?

(සුජිත් හේවාජුලිගේ )

ඇමැතිවරුන්ගේ බංගලා සංචාරක නිවස ලෙස  යොදා ගන්නැයි  ඉදිරිපත් වී  ඇති  යෝජනාවක් ගැන රජයේ අවධානය යොමු වී ඇත.

කෙසේ වෙතත්  මෙම බංගලාවලට කුමක් කරන්නේ දැයි කැබිනට් මණ්ඩලයෙන්  විමසීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ප්‍රධානීන් තීරණය කර ඇත.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් එස්.ආලෝක බණ්ඩාර සහ  එහි අතිරේක ලේකම් ජනක ජයසුන්දර යන මහත්වරුන් ඇතුළු කණ්ඩායමක්  රජයේ  බාරයට ගත් ඇමති බංගලා අද  (13)  පරීක්ෂාවට ලක් කළේය.

එම බංගලා  පරික්ෂා කිරීමෙන් පසු   ඒවායේ ආරක්ෂාව සඳහා තවත් තීන්දු තීරණ කිහිපයක් ගත් බව  අමාත්‍යාංශ ප්‍රකාශකයකු පැවසීය.

හිටපු ඇමැතිවරුන් පාවිච්චි කළ බංගලා 28 ම රජයට  බාරදී අවසන් බව  අමාත්‍යාංශය සඳහන් කරයි.



අදහස් (2)

ඇමැති බංගලා විදෙස් සංචාරකයන්ට?

සෙනෙවිරත්න Thursday, 14 November 2024 08:27 AM

රට හොඳ තත්ත්වයට ආපු දවසට ඇමතිලාට බංගලා දෙමු. දැනට මුදලක් හොයන වැඩකට යොමු කරමු. මෙවන් තීරණ ගතහැක්කේ එඩිතර වරප්‍රසාද වලට ගිජු නැති රජයකට පමණයි

:       0       2

බමුණුආරච්ච් Thursday, 14 November 2024 01:05 PM

කෙරෙනවා නම් ඒ වැඩේ නියමයි.. කරයිද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 670 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site