අමැති බන්ධුල ගුණවර්ධන මහතාගේ පුත් චතුර ගුණවර්ධන පෙර ඇප මතම මුදා හරින ලෙස මාතර අතිරේක මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා නියෝග කළේය.
රුපියල් ලක්ෂය බැගින් වු ශරිර ඇප දෙකක් මත ඔහු මීට පෙර මුදා හැරිණි.
ඇප ලැබීමෙන් පසු චතුර අනතුරින් මිය ගිය රංජිත් මහතාගේ නිවසට ගොස් ඔහුට අවසන් ගෞරව දැක්වීය.අවමඟුල් කටයුතු වෙනුවෙන් රුපියල් තිස්අටදහසක් ද පිරිනැමීය.
මීට පෙර තුවාලකරු රෝහලේ සිටියදී ඔහු රුපියල් හතලිස්පන්දහක් දී තිබිණි.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
744
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
369
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඇමැති පුතාට පෙර ඇපයම
විපුල Wednesday, 05 March 2014 05:08 PM
රිය අනතුරු කියන්නේ මිනි මැරුම් නෙවේ. අපි කාගේ අතිනුත් අත්වැරදීම් වෙනවා. ඉතින් ඒවාට මහත්මා ගුණයෙන් ප්‍රතිචාර දැක්වීම ඉතා හොදයි. එමෙන්ම වැරදි නොවෙන්නත් කල්පනා කාරී වෙන්න ඕනා. හැබැයි මේ සිද්දිය වෙන ඇමති කෙනෙක්ගේ පුතෙකුට උනානම් , අර මරුන කෙනා හප්පා ගත්තේ ඒ මනුස්සයමයි කියල කියාවි. ජරාජීර්ණ දේශපාලුවන් අතර සිටින මහත්මා දේශපාලකයොත් සිටිනවා. (නදී)
රොහාන් ඩාල් Wednesday, 05 March 2014 05:09 PM
මොහුගේ පියා ඇමති නිසා නිදහස් වෙනවා. (නදී)
ද සිල්වා Wednesday, 05 March 2014 05:20 PM
අදකාලේ රුපියල් තිස් අටදහසකින් පුලුවන්ද ඔබගේ වාහනයට ඉන්ධන පුරවා කොළඹ සිට කතරගම ගිහින් එන්න ඔබතුමාලා ලොකු සල්ලි කාරයෝ. කරුණාකර මේ අසරණයාගේ දරු පවුලට මිලියන 10 වත් දෙන්න.(නදී)
ජයරංග සුරවීර Wednesday, 05 March 2014 05:56 PM
මෙයත් ඡන්දේ ඉල්ලයි වගේ.(නදී)
මනෝජ්-සාජා Wednesday, 05 March 2014 07:45 PM
පුදුමයි ආරක්ෂාවට නැති එක.(නදී)
ප්‍රදීප් Thursday, 06 March 2014 04:05 AM
මැරුණු මනුස්සයාගේ වටිනාකම මෙච්චර(දිල්)
බන්හු Thursday, 06 March 2014 07:48 AM
තමන් ගේ තාත්ත නැති වුන නම් තමන් කොහොමද ජීවත් වෙන්නේ කියල ඇමති පුතාල හිතන්නේ නැහැ. මල ගෙදෙර ට වියදම් කරලා විතරක් හරි යන්නේ නැහැ. මිය ගිය කෙනාගේ දරුවන් ගේ අධ්‍යාපනයට අවශ්‍ය උදව කරන එකත් අවශයි (අ)
ලක්ෂිත Thursday, 06 March 2014 08:35 AM
මනුස්ස ජීවිතයක් වටින්නේ රුපියල් තිස් අටදාහද(දිල්)
සේරම් Thursday, 06 March 2014 08:44 AM
ඇප කොන්දේසි සහ ඇප ලබාදීමේ ක්‍රමවේදය පිළිබඳව පැහැදිලි කිරීමක් දෙන්න කරුණාකර (දිල්)
අමිල ප්‍රභාත් Tuesday, 11 March 2014 11:19 AM
මේ අයට මිලියන දහයක වන්දියක් දෙන්න ඕනේ. (නදී)
ඉසාර Thursday, 06 March 2014 06:44 PM
අපි හැප්පුවානම් ? (නදී)
ඇන්ටන් Friday, 07 March 2014 07:09 PM
මෙයාව හිරේ අරින්න ඕන .(අ)
රාමනායත Wednesday, 05 March 2014 04:14 PM
මේ කොලුවා අහිංසකයෙක්. අපි හොදීන්ම දන්නවා මේක අත් වැරැද්දක්.(නදී)