වාරිමාර්ග හා ජල කළමණාකරන ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ බදුල්ල කදන නිවස ඉදිරියේ දෙබර වද දෙකක් බැඳ තිබේ.
කදන සිරිසීවලී විදුහල පිහිටා ඇත්තේද මීට නුදුරිනි.
එකම කිතුල් ගසක බැදි මේ වද දෙකෙහි දෙබරු පිරී සිටිති
2025 දෙසැම්බර් මස 30
90
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
737
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
361
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඇමති නිමල්ගේ ගෙදර ළඟ කිතුලේ දෙබරයක්
කුමාර් Wednesday, 19 February 2014 04:45 PM
විසේ ඇති කොලුවෙක් ඔතනින් ගියොත් වැඩ හමාරයි (දිල්)
ජයතිලක Wednesday, 19 February 2014 04:53 PM
බලාගෙන, කවුරුහරි ගල් ගහයිද දන්නේ නැහැ. (දිල්)
ධම්ම Wednesday, 19 February 2014 05:09 PM
කාටවත් කිසීම කරදරයක් වෙන්නේ නැහැ උන්ට උන්ගේ පාඩුවේ ඉන්න දුන්නාම.(දිල්)
දාම් Wednesday, 19 February 2014 06:21 PM
වැරදි කරන අය රකින්න (අ)
සිරි Wednesday, 19 February 2014 06:50 PM
අපේ ගරු ඇමතිතුමා පරිස්සමින් . ඒ පැත්තට නම් යන්න එපා . හදිසියක් වුනොත් දුවන්න වෙයි (අ)
රංජිත් පෙරේරා Wednesday, 19 February 2014 07:14 PM
දැන් බොරු කියන්න බෑ (අ)
සුමංගල-ඇල්පිටිය Wednesday, 19 February 2014 07:49 PM
අපට නයා ගැහුවත් බලන්න එකෙක් නෑ! (අ)
සරත් ලන්ඩන් Wednesday, 19 February 2014 07:53 PM
අරයගෙ ගෙවත්තේ අල බහිනවා මෙයාගේ ගෙවත්තේ දෙබරු වද බඳිනවා. ආශ්චර්යය. (අ)
බණ්ඩාර Qatar Thursday, 20 February 2014 03:19 PM
කරුණා කරලා රැකට ලොකු දිමි ගොහොටක් ලගින් තියන්න බලන්න දෙබරු නිකන්ම යනවා ....... විනාශයක් වෙන්න කලින්
පෙරේරා Wednesday, 19 February 2014 09:11 PM
ළමයි බේරලා ඇමතිට විද්දාට කමක් නැහැ. (අ)
ඩොන් රොෂේනද සොයිසා Wednesday, 19 February 2014 10:26 PM
හොද වෙලාවට ඇමතිතුමා කොළඹ (අ)
චමී Wednesday, 19 February 2014 10:52 PM
පාර්ලිමේන්තුවට වඩා සන්සුන් බවක් පේනවා දෙඹර කූඩෙක (අ)
සමන්ති Thursday, 20 February 2014 05:31 AM
සත්තු නිදහසේ හිටියාවේ .ටික කලකදී ඔවුන් වදය අතහැර යයි . උන්ගේ නිදහස සීමා නොකරන්න . (අ)
නාමල් Thursday, 20 February 2014 06:20 AM
මෙය ඉතාම හොද ලකුණක්. (අ)